Gampaha Park

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi all,

    Gampaha park eka athulata vehicles ganna denawada?

    Thanks
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ නේද බන් ගම්පහ කන්න තැනක් හොය හොය හිටියෙ. ගම්පහ පාක් එකට කෙල්ලත් එක්ක ගිහින් වැඩක් නෑ බන්. කිස් එකක්වත් දීගන්න නිදහසක් නෑ. මුරකාරය පාක් එක වටේ කරකැවෙනව කොස්කිරන උන් අල්ලන්න.:lol:

    (දැනට අවුරුදු 6කට කලින් තත්වෙ ඕකේ.:love::love:)
     
    Last edited:

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    ow ban mama
    he he ehemada. koheda honda thanak thiyenne gampaha?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ow ban mama
    he he ehemada. koheda honda thanak thiyenne gampaha?

    එහෙම හොද ප්ලේස් එකක් කියන්න නම් දන්නෙ නෑ බන්. එක්කො පාක්. එක්කො ෆිල්ම් හෝල්. නැත්තන් හොද රෙස්ටුරන්ට් එකකින් කෑව. ඔය ටික තමයි අපි නම් කලේ.:yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැහැ බන් මූ හදන්නේ කාර් එකේ ඉඳන්ම හුරුල්ලෙක් කවන්න කෙල්ලට. කොහොමද ටිකිරි මොලේ. සික්කට රුපියල් 500 දීපන් වැඩිය ලඟට එන්න එපා කියල.
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    UPDATE:
    Don't go to park if you want privacy. They don't even allow us to be inside of our OWN car with doors closed.
    My girlfriend's home has much better privacy.

    Thanks