Elakiriyanzla "Anayana Badu{VAT}" Adukarapu Nisa Computer Accessories Wala Prices Aduwelada?
VGA's Wala Ahema Ganan Aduwelada?
machan phones % kiyakin adu wei de ?
බලන් ඉදපන් තව අවුරුදු ගානක් යයි com acc and phones වල price බහින්න



Ammooooooooooooo A Ai![]()
මචන් මහින්ද කියන්නේ computer,phones කියන්නේ අත්‍යාවශ්‍ය අයිතම නෙමෙයි කියල ඒවා ලංකාවේ සුඛෝපභෝගී බඩු ඒකත් එක අතකින් ඇත්ත මිනිහා හදන්නේ රටේ අනවශ්‍ය වියදම් නැති කරන්න ඒක නිසා තව අවුරුදු 2ක 3 ක් යනකං ඒ කියන්නේ රට හොදට සංවර්ධනය වෙලා එනකං
උඹේ බලාපොරොත්තු සහ plans කල් දාන්න වෙයි 
Na ban...Only tariff on Vehicles