Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න
Gandacrab Ransomware එකේ v5 infect වුන අයට කලින් Bit Defender එකෙන් release කරලා තිබ්බ Decryptor එක වැඩ කලේ නෑනෙ.
ඔන්න Bit Defender එකෙන් Decryptor එකෙ update එකක් release කරල. Gandacrab එකෙන් Encrypt වුන files තියෙන අය try කරලා බලන්න. Decryptor එක free දෙනවා Bit Defender එකෙන්. හරි ගියොත් මටත් කියන්න. ❤
Download: https://goo.gl/htqFeu
Thread එක හොදයි කියල හිතෙනවනම් rep දාගෙන යන්න අමතක කරන්න එපා
, වෙලාවක් තියෙන විදියට මේ වගෙ දේවල් ගැන thread දාන්නම්. 