Gangodawila Soma Thero's Death [Mystery Photo Series]

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    අපේ ජාතිය වෙනුවෙන් නැගී හිටපු , කතා කරපු , මිනිසුන්ගේ දෑස් පාදන්නට ජිවිත කැප කරපු අවසන් නායකත්වය :yes::yes::yes:






    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-01.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-02.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-03.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-04.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-05.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-06.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-07.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-08.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-09.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-10.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-11.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-12.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-13.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-14.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-15.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-16.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-17.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-18.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-19.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-20.jpg




    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-21.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-22.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-23.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-24.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-25.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-26.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-27.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-28.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-29.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-30.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-31.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-32.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-33.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-34.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-35.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-36.jpg


    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-37.jpg




    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-39.jpg



    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-38.jpg



















    සෝම හිමියන්ගේ අපවත් වීම අහලා ලංකාවේ කියක් අම්මලා දුක් වෙන්න ඇතිද කඳුළු සලන්න ඇතිද මේ අහස පොළව නුහුලන

    මේ මහා පාපකර්මයට අත ගහපු පාපතරයින්ට අද වෙද්දී මේවා පඩිසන් දීලා ඇති කියලා මන් විශ්වාස කරනවා.. :):)




    9%2Bmud%2Blamp.jpg






    දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
    අවිදු අදුර දුරලු නුවන පහන නිමුනා
    සසුනඹර දිලුන අප සෝම සමිද ඔබ
    රහසෙම නික්මී තිබුනා...!!!







     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    kawadda bn?
    owa hodata yatagahanawa bn
    jathiyata nayakayek na bn
    chanda walata wikinena kalakanni inne

    දේශපාලුවොනන් මතක් කරන්න එපා... උන් ඔක්කෝම එකයි...

    තාම හරිහමන් නායකත්වයක් අවේ නෑ බන්.... ඒ නායකයොන්ව තිබිරි ගෙයිදිම මරණවා :angry:

    අපි ඉතින් දියසෙන් කුමාරයා එනකන් බලන් ඉන්නවා ඒ කුමාරයා එන කොට රටට කෙලවෙලා ඉවරයි...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වෙච්ච මහා අපරාදේ ගැන දේශ පාලුවෝ ඇහැක් ඇරලා බැලුවද? සෝම හාමුදුරුවෝ කියපු දේවල් අද ඇත්ත වෙලා ඉවරයි.. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    තවමත් මේ රටේ ඉන්න පාලකයෝ රටට ජාතියට ආගමට ආදරය කරන එවුන් නෙවෙයි.. තමන්ගේ මඩිය තර කර ගන්න නින්දිත නිවට ජාතියක් ඉන්න කල් මේ රටට නම් වෙන සෙතක් නෑ

    Soma%2BThero%2BDeath-Mystery%2BPhoto%2BSeries-36.jpg