Ganika wurthiya neethi gatha uthuda nadda?

Ganika wurthiya neethi gatha uthuda nadda?

  • Yuthui

    Votes: 53 53.5%
  • Naha

    Votes: 46 46.5%

  • Total voters
    99

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මචන් ලංකාවට සුද්දෝ ඉස්සරවෙලාම අරක්කු ගෙනාවෙත්, නීතිගත කරෙත් ඔහොම කියල තමා. තෝරාගත් ස්ථානයක, රජයේ පාලනයට යටත්ව, සල්ලි තියෙන අවශ්‍යතාව තියෙන අයට විතරක් දෙන්න. අද බලපන් කොහොමද කියල. මේකත් ඒ වගේ තමා. අරක්කු වලට මිනිස්සු පුරුදු කරේ ඉස්සරවෙලා නිකන් දීල. පස්සේ tv වල දැන්වීම දාල. මේකත් නීතිගත කරාට පස්සේ මුනුත් පලවෙනි එක නිකන් කියල promo පාරක් දාල, tv එකේ වෙළඳ දැන්වීම් එහෙම දාල වැඩ පටන් ගත්තම කොහොමද :lol::lol:

    :shocked::shocked: thota pissu da ban.. Ohama wena ekak naha..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: e mokatada ban vali daganne
    :(:(
    එහෙම තමයි.. කැමතියි කිව්වොත් විරුද්ධ උන් ලෙඩේ.. විරුද්ධයි කිව්වොත් කැමති උන් ලෙඩේ..

    Ganika wurthiya neethi gatha kala yuthui[/CENTER]
    14.gif
    14.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොරෙන් කරමු නැත්තම් පාරේ යන කෙල්ලොන්වත් ඇදන් ගිහින් ගුබ්බයම් අස්සේ දායි

    හොරෙන් කිරීමට කැමති :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පිස්සුද නම්. ඕව ඌක්කොම පිට රටින් එන ගුණ්ඩු තමයි. ඔය තියන මට්ටටමට හොරාට ගණිකා වෘත්තීය තිබ්බම ඇති. ඕවා නිතිගත් කලාම වෙන්නේ ලේසිම රස්සාව නිසා දුප්පත් ළමයින්ට ඕක හර වෙන රස්සාවක් නැතුව යනවා. අනික අද ටීවී රේඩියෝ වලින් උනත් පෙන්වන්නේ ඔයවගේ දේවල් සාදාරනය කරන නාට්ටි තමයි.

    ගනිකවටත් ආත්ම ගරුත්වයක් තියන බව ඇත්ත. එත් ලෝකේ කොයි රටේද ගණිකාවට ගණිකාවක් වීම නිසා වචනයක් වත් නොකියන්නේ. එහෙම රටවල් නැහැ. උද පැනලා ක්ව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් ගණිකාවට කොතැනක වත් ගරුත්වයක් දෙන්න ලෝකේ කිසිම් රටක් පුරුදුවෙලා නැහැ

    මේ ගැනු කරන්නේ ලංකාව් සංස්කෘතික බැම්මක් කඩන්න. එක කඩන එක නම් හෙන අපරාදයක් කියලා මම හිතන්නේ. ගණිකා වෘත්තීය නිතිගත් කිරීම කියන්නේ කාන්තා ගැටළු වලට විසදුමක් නෙමයි කවදාවත්. රටේ තියන අසනහනයට විසදුමක් වත් වෙන්නේ නැහැ කවදාවත්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    මම දැනන් හිටියෙ නෑනෙ ඕක තහනම් කියල. ඕනෙ තරම් ඔය ඉන්නෙ :lol::lol:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Yuthui
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    44 53.01%​
    Naha
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    39 46.99%​
    eka pathaka mung kiyana ekath hari wage ban ..:(:(

    "මට පොලිසියෙන් කන්න දෙන්නෙ නෑ...හාමුදුරුවො කියන්නෙ බණ විතරයි..
    බණ කන්න බැහැ.දරුවො බඩගින්නෙ අඬනකොට කවුරුවත් කන්න දෙන්නෙ නැහැ..
    ඇඟ විකිණුවොත් සල්ලි දෙනවා...දියුණු ධනවත් රටවල්වල වගේ තනි මව්වරුන්ට සහන ක්‍රමයක් ලංකාවේ නැහැ.......කාලකණ්නි අපතයො බැඳලා දරුවන් සමග
    අනාත වුණු කාන්තාවන් කොච්චරවත් ලංකාවෙ ඉන්නවද???
    බොහොමයක් කාන්තාවන් මහමගට වැටෙන්නෙ කාළකණ්නියකු
    සමග විවාහවීමේ වරදට...ඇත්තටම මේ කතාව සර්ව සාධරණයි.මිනිස්සුන්ට ජීවත්වෙන්න
    රැකියා ඇති කරන්න.නැත්නම් කරන රැකියාව කරන්න ඉඩ දෙන්න.
    මන්ද ඔවුන්ටත් ජීවත් වෙන්න මොනයම් හෝ ක්‍රමයක් තිබිය යුතුයි.
    ඝනිකා වෘත්තිය පෙර රජ දවසේ සිට නොකඩවා පැවැතෙන වෘත්තියක්..."
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    eka pathaka mung kiyana ekath hari wage ban ..:(:(

    "මට පොලිසියෙන් කන්න දෙන්නෙ නෑ...හාමුදුරුවො කියන්නෙ බණ විතරයි..
    බණ කන්න බැහැ.දරුවො බඩගින්නෙ අඬනකොට කවුරුවත් කන්න දෙන්නෙ නැහැ..
    ඇඟ විකිණුවොත් සල්ලි දෙනවා...දියුණු ධනවත් රටවල්වල වගේ තනි මව්වරුන්ට සහන ක්‍රමයක් ලංකාවේ නැහැ.......කාලකණ්නි අපතයො බැඳලා දරුවන් සමග
    අනාත වුණු කාන්තාවන් කොච්චරවත් ලංකාවෙ ඉන්නවද???
    බොහොමයක් කාන්තාවන් මහමගට වැටෙන්නෙ කාළකණ්නියකු
    සමග විවාහවීමේ වරදට...ඇත්තටම මේ කතාව සර්ව සාධරණයි.මිනිස්සුන්ට ජීවත්වෙන්න
    රැකියා ඇති කරන්න.නැත්නම් කරන රැකියාව කරන්න ඉඩ දෙන්න.
    මන්ද ඔවුන්ටත් ජීවත් වෙන්න මොනයම් හෝ ක්‍රමයක් තිබිය යුතුයි.
    ඝනිකා වෘත්තිය පෙර රජ දවසේ සිට නොකඩවා පැවැතෙන වෘත්තියක්..."

    :yes:ගෑණු කවුරුත් ඕක මෝල් අමාරුවට කරන්නේ නැහැ.පිරිමි එහෙම කරාට.:rofl: