Ganikawa.........

හරිම ලස්සන(?) නිර්මාණයක්! මේ තමයි අද මේ රස්සාව කරන දුප්පත් හැම කාන්තාවකගේම ඇත්ත. ගාලු පාරෙ ඉන්න සහ ධනවත් අය ඇසුරු කරන අයගේත් ඇත්ත වෙන්න පුළුවන් බොහෝ දුරට. පිටරට වලින් ලංකාවට ඇවිත් ඉන්න අය සම්බන්ධවත් ඇත්ත වෙන්න පුළුවන් කියලා මට හිතුණා. කොහොම වුණත් මේ රස්සාව අද කෙරෙන්නේ කැමතියි අකමැතියි ටයිප් එකටනේ. ඒ කියන්නෙ හැමෝම කැමතියි. ඒත් සුදන ජීවිතයෙදි මේ අය අකැපයි. ඒ නිසාම තමයි මේ දේ වෙලා තියෙන්නේ.

බොහොම අපූරු ගැලපීමක්!
 

deshwije1985

Member
May 25, 2007
1,028
1
0
40
Chilaw
Araliyaa said:
Meka nam pudumaakara kathawak...me gena godak aya noyek widihata adahas liyala thiyenawa....me adahasath e wage honda, aruthbara akarayen liyala thiyenawa.....akameththen unath, duk windina ahinsaka genunta uruma karuma mewa.....:)
Mage Hithata godak danuna deyak.....
Thanks Araliya....
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    lassana nirmanayak :)

    eath prashnayak thienawane..
    ganunta wena aththatama karannama deyak nathda? lamayin nisa kiyalawath?

    ehema nathuwa ea lamaya loku unahama ea lamayata minissungen ahanna wena kathawal???
    hinga kana eka oeta wada hondai man nam hithanne
     

    Hiroshan1

    Member
    Jul 10, 2008
    2,864
    2
    0
    ~ Dubai ~
    BLACKLIST_MEMBER said:
    lassana nirmanayak :)

    eath prashnayak thienawane..
    ganunta wena aththatama karannama deyak nathda? lamayin nisa kiyalawath?

    ehema nathuwa ea lamaya loku unahama ea lamayata minissungen ahanna wena kathawal???
    hinga kana eka oeta wada hondai man nam hithanne

    :yes: oba hariyatama hari