dog123

Well-known member
  • Sep 25, 2007
    2,905
    3,892
    113
    14991859_10209807300691184_5259412443132597561_n.jpg
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,321
    1,029
    113
    ecta වගේ ගිවිසුම් වලට පාර කැපෙන්නේ මෙහෙම තමයි.ලංකාවේ කර්මාන්ත කරන ගොඩ දෙනෙක් දන්නවා ලංකාවේ කොච්චර ශ්‍රමිකයෝ හිඟයක් තියෙනවද කියල. වතු වලත් එහෙමයි සල්ලි ගෙවලාවත් ගන්න මිනිස්සු නැහැ. එකට හේතුව ලංකාවේ වැටුපට වඩා මිනිස්සු එකේ සමාජ තත්වය හොයනවා(සමහර බැංකු සේවකයන්ට වඩා කොත්තු බාස් සල්ලි හොයනවා එත් ලෝකෙට පෙන විදියට සමහර ය කැමති නැහැ.), නැත්නම් මහන්සි නොවී සල්ලි හොයන්න දඟලනවා(කම්කරු උනත් රජයේ නැත්තම් ත්‍රීවිල් එකක් දුවනවා)
    මම දන්නා කොළ කැඳ වෙළෙන්දෙක් ඉන්නවා මාසෙකට 70,000කට වඩා හොයනවා,හැබැයි එයාලට මුදල් කළමනාකරණය තේරෙන්නේ නැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    ecta වගේ ගිවිසුම් වලට පාර කැපෙන්නේ මෙහෙම තමයි.ලංකාවේ කර්මාන්ත කරන ගොඩ දෙනෙක් දන්නවා ලංකාවේ කොච්චර ශ්‍රමිකයෝ හිඟයක් තියෙනවද කියල. වතු වලත් එහෙමයි සල්ලි ගෙවලාවත් ගන්න මිනිස්සු නැහැ. එකට හේතුව ලංකාවේ වැටුපට වඩා මිනිස්සු එකේ සමාජ තත්වය හොයනවා(සමහර බැංකු සේවකයන්ට වඩා කොත්තු බාස් සල්ලි හොයනවා එත් ලෝකෙට පෙන විදියට සමහර ය කැමති නැහැ.), නැත්නම් මහන්සි නොවී සල්ලි හොයන්න දඟලනවා(කම්කරු උනත් රජයේ නැත්තම් ත්‍රීවිල් එකක් දුවනවා)
    මම දන්නා කොළ කැඳ වෙළෙන්දෙක් ඉන්නවා මාසෙකට 70,000කට වඩා හොයනවා,හැබැයි එයාලට මුදල් කළමනාකරණය තේරෙන්නේ නැහැ.

    සල්ලි කොච්චර හෙව්වත් වැඩක් නෑ. මුදල් පරිහරණය තමයි වැදගත්