කස්ටිය Daihatsu Move එක නොගෙන Daihatsu Mira ගන්නේ ඇයි

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    මිරා ඕන අය ඉන්නව නම් කියන්ඩෝ...... ගෙනාපුව දහයක් තියෙනව. කැමති ලෙසකට වර්ග රැසකට ආ...... බොඩි කිට් ආව ඒවත් තිබේ දෙකක්. :yes: :D
    Contact no?
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,404
    8,500
    113
    Galaha
    35ක් විතර තෙල් කරනවනෙ යකෝ ඒකම මදිද. අනික පෙනුමත් හොඳයි.
     
    • Like
    Reactions: NRTG