Gappia banned!!!!!!???

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මොකක්ද බන් මේකෙන් මූ දෙන්න යන අදහස.. මහ ලොල්ලෙක්නේ.. මම උගේ විඩියො දෙක තුනක් බැලුවා, මෙලො රහක් නැ.. මොනවද ඒ? ඔයිට වඩා අදර්ශවත් පනිවිද ගමේ මොන්ටිසොරියේ විවිද ප්‍රසන්ගේ පොඩි උන් රගපානවා.. මහ සොන්නයෙක්නේ, ආගම් මක් කරන්නද ගන්වතුර ආවා කියලා.. මොකො ඔස්ට්‍රිලියාව කියලා බලාගන්න තිබ්බ වැහි කාලේට.. නැත්තම්, ලැව් ගිනි කාලෙට.. මයි පුට්..

Sira Kathawa ooi gan wathura awa kiyalath anek agamwalata pahara gahanawa Austrailia idan. Yata wechchi palliyaka inna ewuntawath adharayak ewwada danne na. Bouddayektanam oka udaw karanne nane kohomath.
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Balamu machan u photos ain karanne ne wage uta lachchai dan samawa ganna... thread eka digatama aran yanna support eka diyan. :cool:

Oka lajjawak thiyena eke nemei ban. Giya para poson ekatath apahasa karala cartoon ekak damme. ekata bennama thawath pora wage raguwa. Oka thawath form wenawa baniddi. Care nokarana eka thamayi karanna oni.

uta oni attention ganna. attention aran posh wenna thiyena lesima widiya thamayi sinhala bouddayata pahara gahana eka.
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    අඩෝ අන්න හරි.... පට්ට මචංලා...
    ඔය කැ# ගප්පියාගෙ ලයික් අපි එකට එකතු වෙලා අඩු කරලා අපි බුදු දහම රැක ගමු...
    ඕකගෙ අම්මට තාත්තාට තිත්ත කුණුහරුපෙන් බැනලා, ඕකව කොහොම හරි බෑන් කරලා, බෞද්ධයෝ විදියට අපේ බුදුදහම රැකගමු.....


    :yes: :yes: :yes:


    කට වහන් නැට්ට පුකේ ගහන් ඉන්නද කියන්නේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඌ තවම ෆොටොස් අයින් කරල නෑ, ඌ අතින් වැරැද්ද නොදැනුවත්වම උනානම් මේ යන විදියට එව අයින් කරන්න උවමනාවටත් වඩා කාලය තිබුන ඒත් දැන් පෙන්නේ උවමනාවෙන්ම කලා කියලයි...ඔබේ අදහස් යෝචනා විවූර්තයි...... එලකිරි.කොම්:nerd:
     
    Last edited: