මොකක්ද බන් මේකෙන් මූ දෙන්න යන අදහස.. මහ ලොල්ලෙක්නේ.. මම උගේ විඩියො දෙක තුනක් බැලුවා, මෙලො රහක් නැ.. මොනවද ඒ? ඔයිට වඩා අදර්ශවත් පනිවිද ගමේ මොන්ටිසොරියේ විවිද ප්රසන්ගේ පොඩි උන් රගපානවා.. මහ සොන්නයෙක්නේ, ආගම් මක් කරන්නද ගන්වතුර ආවා කියලා.. මොකො ඔස්ට්රිලියාව කියලා බලාගන්න තිබ්බ වැහි කාලේට.. නැත්තම්, ලැව් ගිනි කාලෙට.. මයි පුට්..
Sira Kathawa ooi gan wathura awa kiyalath anek agamwalata pahara gahanawa Austrailia idan. Yata wechchi palliyaka inna ewuntawath adharayak ewwada danne na. Bouddayektanam oka udaw karanne nane kohomath.



