Gappiya - හිනාවෙන්න ft Amila Nidhahasa

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Gappiya - හිනාවෙන්න ft Amila Nidhahasa

    Gappiya - හිනාවෙන්න ft Amila Nidhahasa



    වහිනකොට වැස්සට බනින,
    පායනකොට අව්වට බනින,
    වැස්සේ තෙමෙන්නත්,
    අව්වේ තැවෙන්නත්,
    පුරුදු නැති අපී....

    පොඩ්ඩක් හිනාවෙන්න
    එපා ඔයා ඔරවන්න
    හිතේ දුක නැතිවෙන්න
    නංගි පොඩ්ඩක් හිනාවෙන්න

    නංගී හිනාවෙන්න,
    මල්ලී හිනාවෙන්න,
    නංගී හිනාවෙන්නකෝ

    දුක ඒ ජීවිතේ හැටි
    සතුට ඒ තරම් නැති
    කමක් නෑ හෙට
    නරියගෙ මගුල ඇති
     

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    fake-laugh-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-632.gif