Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    GAQ
    කෑළණිය විශ්ව විදාලයේ මේ අවුරුදේ ඈඩ්මිශන් දිලද බන්...බාහිර උපාධි
    2010 A\L කරපු අයට

    දන්න කියන කෙනෙක් කියපන්කෝ

    බම්ප් එකකින් හරි උදව්වක් කරන්න
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    තවම කොහෙවත් දීලා නැහැ බන්...
    මම රුහුණෙ ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ...
    භාහිර උපාධිය රෙජිස්ටර් කරන්න තවම රජයෙන් අවසර දීලා නැහැ...
    මට හිතෙන්නෙ බාහිර උපාධියටත් කෙලවෙයි වගේ....
    අපරාදේ පන්ති ගියපු සල්ලිත්....

     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    තවම කොහෙවත් දීලා නැහැ බන්...
    මම රුහුණෙ ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ...
    භාහිර උපාධිය රෙජිස්ටර් කරන්න තවම රජයෙන් අවසර දීලා නැහැ...
    මට හිතෙන්නෙ බාහිර උපාධියටත් කෙලවෙයි වගේ....
    අපරාදේ පන්ති ගියපු සල්ලිත්....

    කවුද කිව්වා බන් පත්තරේ දලා තිබුන බවක්
    එකයි කලබලේ මේ හොයන්නේ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බාහිර උපාධි ලියාපදිංචිය මේ වසරේත් සුපුරුදු පරිදි

    (කොළඹ-ලංකාපුවත්) බාහිර උපාධි පාඨමාලා විධිමත් කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ලබන වසර තෙක්‌ කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති හෙයින් බොහොමයක් විශ්වවිද්‍යාල වල බාහිර උපාධි අපේක්ෂකයින් ලියා පදිංචිය මේ වන විට ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. බාහිර උපාධි පාඨමාලා විධිමත් කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ලබන වසර තෙක්‌ කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති අතර මෙම වසරේදීත් පෙර පරිදිම බාහිර උපාධි අපේක්‍ෂකයන් ලියාපදිංචි කරන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාලවලට දැනුම් දී තිබේ.


    hoya gatha
    http://www.lankapuvath.lk/sinhala/i...6:2011-08-13-07-17-47&catid=90:--2&Itemid=555