Garden තණකොළ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    Netherland grass wala photo ekak nedda?

    Netherland ඒවගෙ photo ටිකක් දාපන් බලන්න.. මම ඕක දැකල නැ..


    http://elemahanalandscaping333.blogspot.com/2015/08/netherland-grass-carpet.html


    1.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මචන්ලා,
    Garden එකට දාන්න හොඳම තණකොළ වර්ගය මොකක්ද? දැනට ගොඩක් භාවිත කරන්නේ Australian එකයි Malaysian එකයි තමයි මම දන්න විදිහට. Maintain කරන්න ලේසි මොකක් ද?
    උඹලගේ අදහස් කියපල්ලාකො.


    Australian
    j7azbm.jpg



    Malaysian
    2wovl83.jpg


    නැත්නම් වෙන ජාතියක් තියෙනවා නම් ඒකත් කියපන්.

    me uda thiyenne australian eka neme neda. australian eke kole nuulak vage hiniyata thiyenne mama dakala thiyena vidihata
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    Australian ekanm hadala na bn ,maleysian eka dala thiyenawa ape gedra ,malesiyan eka mata teruna hatiyatanam gdakma awuath awul,gdakma hewanath awul ,ganakata thiyenam thama hodatama hadanne,awuuwa wadi nm tikk welena gatiyak thiyenawa
    tawa monada danaganna oni :)
     

    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    මචං තණකොළ ඇට විදිහට ගන්න නැද්ද ? ඒක පිඩළි ගන්නවට වඩා ලාබ වෙන්න ඕනෙනේ.
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Malaysian එක කොහොමද බන් හදන්නේ ??? ඇට ගන්නේ කොහෙන්ද ? පිඩැලි අල්ලන්නේ නැතුව වෙන විදියක් තියෙනවද හදාගන්න ඕක