Garden තණකොළ

අපේ ගමට අපහාස කරන්න එපා උට්ටෝ... :growl:

ආහ් ඌරුබොක්කේ මල්ලී
මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා :lol::rofl:
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    grass වලින් ලස්සනම වර්ගේ තමා ZOYSIA.ඇවිදිනකොට කාපට් එකක ඇවිදිනවා වගේ.හැබැයි මුකුණුවැන්න වගාවක් බලාගන්නවා වගේ බලාගන්න ඕන.ලේසි නැහැ.වියදමත් වැඩියි.


    content_pic_big5.jpg
     
    • Like
    Reactions: හෙනයා
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22406647 said:
    ආහ් ඌරුබොක්කේ මල්ලී
    මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
    හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා :lol::rofl:

    මම ඌරුබොක්කේ නෙමෙයි උට්ටෝ ඌරුමුත්තේ :)
     
    • Like
    Reactions: හෙනයා

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    grass වලින් ලස්සනම වර්ගේ තමා ZOYSIA.ඇවිදිනකොට කාපට් එකක ඇවිදිනවා වගේ.හැබැයි මුකුණුවැන්න වගාවක් බලාගන්නවා වගේ බලාගන්න ඕන.ලේසි නැහැ.වියදමත් වැඩියි.


    content_pic_big5.jpg

    awwa nethi then wala wewenawa da?
     
    • Like
    Reactions: හෙනයා

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    tikak sarata auwa watena than walata hari yana jathiyak nadda ban. ape issarahata watenawa auwwak kari widihata ekai
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    mageth hoda thankola thibba. awurudu keepayk maintain karanne nathiwa idala hodatama sawuththu wuna

    (1) pohora danna
    (2) wathra danna (payanakota)
    (3) wal pala ayin karanna

    nathinam wal pala awilla winasa wenawa.
     
    • Like
    Reactions: හෙනයා

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Podi Silva - පොඩි සිල්වා;22406647 said:
    ආහ් ඌරුබොක්කේ මල්ලී
    මේකේ තව එකෙක් හිටියා ඌරුබොක්කේ
    හැබයි ඇහුවොත් ඌ කියන්නේ ගාල්ලේ කියලා :lol::rofl:

    මචන් උරු බොක්ස් අයිති වෙන්නේ ගාල්ලට නෙමෙයි. මාතරට. මාතර ඉදන් බස් එකේ අඩුම පැය 2.5 ක් යනවා උරුබොක්ස් වලට. මේකේ තණකොළ වවපු එක්කෙනා ඉන්නේ උරුබොක්ස් වල නෙමෙයි. උරුමුත්ස් වල. හෝම් ටවුන් උරුමුත්ස්. ලස්සනයි ආ .....
     
    • Like
    Reactions: හෙනයා
    මචන් උරු බොක්ස් අයිති වෙන්නේ ගාල්ලට නෙමෙයි. මාතරට. මාතර ඉදන් බස් එකේ අඩුම පැය 2.5 ක් යනවා උරුබොක්ස් වලට. මේකේ තණකොළ වවපු එක්කෙනා ඉන්නේ උරුබොක්ස් වල නෙමෙයි. උරුමුත්ස් වල. හෝම් ටවුන් උරුමුත්ස්. ලස්සනයි ආ .....

    ඌරුමුත්ස් තියෙන්නෙත් මාතර නේද
    ඉස්සර මේ මල්ලි උපසංස්කෘතියෙද අන්තරේ අය්යලා කොහෙද කියලා ඇහුවම කියන්නේ ගාල්ලේ කියලලු
    දිගට ඇහුල බැලුවම මාතර ලු
    මාතරත් නෙවේ ඌරුමුත්ස් වල ලු
    ලස්සනය් ආ :lol::rofl:
    ඉස්සර ඌරුබොක්ස් වල මල්ලි කෙනෙක් හිටියා
    ඒ මල්ලි මතක් උනා ඌරුමුත්ස් මල්ලි දැකලා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22407195 said:
    ඌරුමුත්ස් තියෙන්නෙත් මාතර නේද
    ඉස්සර මේ මල්ලි උපසංස්කෘතියෙද අන්තරේ අය්යලා කොහෙද කියලා ඇහුවම කියන්නේ ගාල්ලේ කියලලු
    දිගට ඇහුල බැලුවම මාතර ලු
    මාතරත් නෙවේ ඌරුමුත්ස් වල ලු
    ලස්සනය් ආ :lol::rofl:
    ඉස්සර ඌරුබොක්ස් වල මල්ලි කෙනෙක් හිටියා
    ඒ මල්ලි මතක් උනා ඌරුමුත්ස් මල්ලි දැකලා

    maxresdefault.jpg


    ඌරු මුත්තා :D
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලැන්ඩ්ස්කෙපින් කරන එකෙක් එලකිරියෙ නැද්ද බන්?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    sureda ban. wathura hugak oneda? tikak sarata watenawa ban auwa. gas mokuthma na hewananak enda ekai


    Australian එක කොහොමත් සැර අවුවෙ හැදෙන්නෙ බන්.. ඒක හෙවනෙ හැදෙන්නෙ නැ.. සාමාන්‍යෙන් ඉතින් සති ගනන් වහින්නෙ නැතුව තියන කලෙට නම් රෑට වතුර දාන්න වෙයි මචන්..