Gardening කරන එවුන් ඉන්නවද?

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Gardening කරන එවුන් ඉන්නවද?

    thanakola hitawanna kalin monada karanna ona wada,mamama hitawagannai yanne,makulla daanna onada?samahara aya kiyanawa epa kiyala alenawalu,kodubathnam dan daan naalu neda weyo ana hinda,prashna godak thiyanawa danna kenek innawanam udawwak denna salakannam,tkz
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    thanakola hitawanna kalin monada karanna ona wada,mamama hitawagannai yanne,makulla daanna onada?samahara aya kiyanawa epa kiyala alenawalu,kodubathnam dan daan naalu neda weyo ana hinda,prashna godak thiyanawa danna kenek innawanam udawwak denna salakannam,tkz

    වැඩියෙන් හදපන් මචං ඉස්සරහට හොරුන්ට කතිරෙ ගහන්න ඉන්න උන්ට කන්න දෙන්නත් එපැයි.:yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thanakola hitawanna kalin monada karanna ona wada,mamama hitawagannai yanne,makulla daanna onada?samahara aya kiyanawa epa kiyala alenawalu,kodubathnam dan daan naalu neda weyo ana hinda,prashna godak thiyanawa danna kenek innawanam udawwak denna salakannam,tkz

    උදේ ඉදන් පැය 06 ක් විතර අව්ව ඕන, හොදට වතුර දාන්න ඕන. කොළඹ අවට නම් දියතෙන් ගනින් සති අන්තෙ. අඩි 5x2 කෑල්ලක් 300. අරන් කෑලි කපලා තැන් තැන් වල දැම්මත් මාස 3න් කවර වේවි. මැලේෂියන් එක හොදයි. ඔසී එකට වේයො එනවලු.
     
    • Like
    Reactions: rrkolla

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උදේ ඉදන් පැය 06 ක් විතර අව්ව ඕන, හොදට වතුර දාන්න ඕන. කොළඹ අවට නම් දියතෙන් ගනින් සති අන්තෙ. අඩි 5x2 කෑල්ලක් 300. අරන් කෑලි කපලා තැන් තැන් වල දැම්මත් මාස 3න් කවර වේවි. මැලේෂියන් එක හොදයි. ඔසී එකට වේයො එනවලු.
    makulla daannada epaada?