Garment business karana aya innawadooo.

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Machan ,

    Podi business ekakata atha gahanna asai. Eth denata karana ayage support ekak ganna thiyanawa nm hodai. Me gena danna kenek innawa nm sup ekak dennako.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එපා
    ඔය ෆීල්ඩ් එක අලුතෙන් කිසිම දෙයක් නොදැන පටන් ගන්න පුළුවන් එකෙක් නෙමේ මචන්
    මුලින් වැඩ අරන් වෙන ගාර්මන්ට් එකකින් කෙරෙව්ව නම් උබටම තේරෙනවා තත්වෙ
    උබ ගාව ලක්ෂ ගනන් තියෙනවා නම් විතරක් කරපන්, ලෝන් ගැහුවොත් අනිවාර්යයෙන් කෙළ වෙනවා