Gas Dealership

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා මන් දැක්ක ගොඩක් මිනිස්සු මේ ගෑස් සිලින්ඩර් විකුණන සීන් එකේ ඉන්නවා...මම ගැස් ගන්න යන්න යන ගෙයක් තියෙනවා....ඒ මිනිස්සු වෙන මොකුත් කරන්නේ නැහැ බිස්නස් වත් කඩයක් වත්, එත් ගෙදර ඔය ගෑස් තියෙනවා විකුනන්න...පිළියන්දල පැත්තේ එහෙම යනකොටත් ගොඩක් පෙන්න තියෙනවා...:nerd:

    මේකෙන් ලාබයක් තියෙනවද? ඇති නේ..නැත්තම් කරන්නේ නෑනේ...:P
    ලොකු ලාබයක් තියෙනවද? කොහොමද සාමාන්යෙන් සිලින්ඩර් එකකට දෙන කොමිස් එක? :rolleyes:

    වත්තේ ඉඩ තියෙනවා නිකන්, අනික මේ කිට්ටුවම එහෙම කරන කවුරුත් නැහැ..:D ඔහොම එකක් නිකන් ගහල දාල තිබ්බොත් කීයක් හරි අතට එනවනේ කියල බැලුවේ...කවුරුත් නැද්ද මේ ගැන දන්නා එකෙක්? කොහොමද ඔය ගෑස්‌ ගන්නේ අපි? ඇග්රිමන්ට් එකක් ගහන්න ඕනෙද මොනවා හරි උන් එක්කල? ඩිපොසිට් එහෙම මේ විස්තර දන්න කෙනෙක් හරි, ඒ ගැන විස්තර ගන්න තැනක් හරි දාපල්ලකෝ...

    කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..මේ ටිකේ හැමෝම කෝඩේ ගහලනේ ඉන්නේ අතට කීයක් හරි එන වැඩක් හොයල කරපල්ලා...රස්සාවල් ෂුවර් නැහැ ඉතින් පේනවනේ...:sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    මම ගණන් හිලව් නම් දන්නෙ නැහැ.
    එත් ලාබ බිස්නස් එකක් .
    බිස්නස් කරද්දි මිනිස්සු කියනවානෙ මෙහෙම කතා
    "දැන් වැටිලා තියෙන්නෙ ,බඩු ගණන් මෙයා,මෙ කාලෙ බිස්නස් මදි ,මිනිස්සු ගන්නෙ නැහැ නෙ "

    එහෙම එව්වා කියන්නෙ නැහැ ගෑස් විකුණන් එවුන් .
    ගෑස් වෙනුවට වෙන ආදෙශකයක් ආවොත් ඇරෙන්න ඕක පට්ට ලාභ බිස්නස් එකක්.

    අපෙ පැත්තෙත් කරනවා .
    ත්‍රීවිල් එකකුයි,ස්කූටි එකකුයි තියාගෙන ඩිලිවරි කරන්නෙ
    පොඩි බොර්ඩ් කෑල්ලක් ගහලා නම්බර් එක දාලා තමා ඒ ගොල්ලො කරන් යන්නෙ ගෙදරම.
    ගමෙ නමකුත් පට බැඳිලා තියෙන්නෙ ගෑස් ගෙදර කියලා.

    ඒ වගෙම ඩෙන්ජර් බිස්නස් එකක්.
    මන් හිතන්නෙ ඩීලර්ශිප් එකට අවසර දෙන්නෙ සේරම ඉන්ස්පෙක්ට් කරල.
    දන්නවානෙ පොඩ්ඩ ගැස්සුනොත් සොරි තමා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වගෙම ඩෙන්ජර් බිස්නස් එකක්.
    මන් හිතන්නෙ ඩීලර්ශිප් එකට අවසර දෙන්නෙ සේරම ඉන්ස්පෙක්ට් කරල.
    දන්නවානෙ පොඩ්ඩ ගැස්සුනොත් සොරි තමා.

    වත්තේ ඉඩ තියෙනවා බන් පිටිපස්සට වෙන්න...තනිකර ඕපන් ඒරියා එකක්..ඒ නිසා ගෑස් ලීක් වෙන සීන් අවුලක් එහෙමට නැහැ..ස්ටෝර් කරන තැන ඉතින් කවුළු දාල ඇරලා කරලා හදන්න පුළුවන්..මට දැනගන්න ඕනේ කොහොමද ඕක කරන්න ගන්නේ කියල...කීයක් හම්බෙනවද ඒ විස්තරත් එක්කලා
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    වත්තේ ඉඩ තියෙනවා බන් පිටිපස්සට වෙන්න...තනිකර ඕපන් ඒරියා එකක්..ඒ නිසා ගෑස් ලීක් වෙන සීන් අවුලක් එහෙමට නැහැ..ස්ටෝර් කරන තැන ඉතින් කවුළු දාල ඇරලා කරලා හදන්න පුළුවන්..මට දැනගන්න ඕනේ කොහොමද ඕක කරන්න ගන්නේ කියල...කීයක් හම්බෙනවද ඒ විස්තරත් එක්කලා
    ගාණ නම් දන්නෙ නැහැ එත් බිස්නස් නම් ලාභ ඇති කියලා හිතෙනවා.මොකද අපෙ පැත්තෙ කරන කෙනා දැන් අවුරුදු ගාණක් තිස්සෙ කරනවා බයිසිකලෙන් තමා ඩිලිවරි කරන්නෙ ගොඩක්ම
    ගමෙම ගෙවල් වලට තමා .

    ගම වටෙ විතරයි බොර්ඩ් ගහලා තියෙන්නෙත් .
    ලාභ නැත්තම් කරගෙන යන්නෙ නැහැ නෙ ?
    ගෑස් එකකට ගන්නෙ රුපියල් 1600 යි.

    උඹලාගෙ පැත්තෙ ගෑස් ඒජන්ට් ඉන්නවාද ?
    අන්න උගෙන් අහන්න .ඌ කියාවි විස්තර.

    නැත්හම් ෆේස්බුක් එකෙ ඇති ඔය ගෑස් විකුණන එවුන්ගෙ ගෲප් එහෙම.ඒකකින් අහන්න .
     
    • Like
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මම ගණන් හිලව් නම් දන්නෙ නැහැ.
    එත් ලාබ බිස්නස් එකක් .
    බිස්නස් කරද්දි මිනිස්සු කියනවානෙ මෙහෙම කතා
    "දැන් වැටිලා තියෙන්නෙ ,බඩු ගණන් මෙයා,මෙ කාලෙ බිස්නස් මදි ,මිනිස්සු ගන්නෙ නැහැ නෙ "

    එහෙම එව්වා කියන්නෙ නැහැ ගෑස් විකුණන් එවුන් .
    ගෑස් වෙනුවට වෙන ආදෙශකයක් ආවොත් ඇරෙන්න ඕක පට්ට ලාභ බිස්නස් එකක්.

    අපෙ පැත්තෙත් කරනවා .
    ත්‍රීවිල් එකකුයි,ස්කූටි එකකුයි තියාගෙන ඩිලිවරි කරන්නෙ
    පොඩි බොර්ඩ් කෑල්ලක් ගහලා නම්බර් එක දාලා තමා ඒ ගොල්ලො කරන් යන්නෙ ගෙදරම.
    ගමෙ නමකුත් පට බැඳිලා තියෙන්නෙ ගෑස් ගෙදර කියලා.

    ඒ වගෙම ඩෙන්ජර් බිස්නස් එකක්.
    මන් හිතන්නෙ ඩීලර්ශිප් එකට අවසර දෙන්නෙ සේරම ඉන්ස්පෙක්ට් කරල.
    දන්නවානෙ පොඩ්ඩ ගැස්සුනොත් සොරි තමා.
    බොරු කියන්න එපා බං එක ගෑස් සිලින්ඩරයක් න් තියෙන්නේ රුපියල් 50 යි 🤣🤣🤣
     
    • Wow
    Reactions: kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    බොරු කියන්න එපා බං එක ගෑස් සිලින්ඩරයක් න් තියෙන්නේ රුපියල් 50 යි 🤣🤣🤣
    මන් දන්නෙ නැහැ ගණන් හිලව්. ලාබයක් තියෙනවා.
    ඒකනෙ කරන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ.
    කසනවාට නෙමෙ නෙ ?
    සමහරක් විට කඩවල් වලටත් දානවා ඇති .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මන් දන්නෙ නැහැ ගණන් හිලව්. ලාබයක් තියෙනවා.
    ඒකනෙ කරන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ.
    කසනවාට නෙමෙ නෙ ?
    සමහරක් විට කඩවල් වලටත් දානවා ඇති .
    ලාභ තියෙනවා තමා සිලින්ඩරය කින් රුපියල් 50 ක් කවුද නෑ කිව්වේ🙄
     
    • Haha
    Reactions: sanjuprasad