Gas hot water system

wawula

Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    මචන්ල උබල දන්නවද gas hot water system ගැන..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    Monawada danaganna one

    මචන් KITCHEN එකේ වැඩ වලට සෙට් වෙන, SHOWER එකටත් line එකක් යන් වොදිහට ගෑස් වලින් කරන්න පුලුවන්ද?

    ලාභ මොකක්ද..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Laaba paadu nam danne na macho. Oyata shower ekatai kitchen ekatai dekatama eka unit eka use karanna puluwan
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113

    Attachments

    • Screenshot_20201021-211330_Samsung Internet.jpg
      Screenshot_20201021-211330_Samsung Internet.jpg
      94.5 KB · Views: 88

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    මචන් KITCHEN එකේ වැඩ වලට සෙට් වෙන, SHOWER එකටත් line එකක් යන් වොදිහට ගෑස් වලින් කරන්න පුලුවන්ද?

    ලාභ මොකක්ද..
    බොරු වැඩක්..ගෑස් ඉක්මනට ඉවර වෙනවා..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    බොරු වැඩක්..ගෑස් ඉක්මනට ඉවර වෙනවා..

    කඩෙන් ගෑස් අරන් නෙමෙයි බන් bio gas හදල කරන්න බැලුවෙ..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    Arpico එකේ තියන bio gas unit එකත් අමුනල කරන්න බලන්නේ.. උපදෙසක් දියල්ලකො
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,123
    15,904
    113
    Colombo
    Gas eka risky ban mata nam.. bathroom eken eliye fix karanawa nam kokatat safe.. Gas godak match enne godak cool places walata,
    mokada gas unit wala wada wenne solonoid ekakin.. owa case wenawa ban
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    Gas eka risky ban mata nam.. bathroom eken eliye fix karanawa nam kokatat safe.. Gas godak match enne godak cool places walata,
    mokada gas unit wala wada wenne solonoid ekakin.. owa case wenawa ban

    Ehemada bn. Mama baluwa baluwa ahu une naane hithata wadina system ekak. Solar ekatawath yannone
     
    • Like
    Reactions: buddikagayan