GAS nedda ai?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,220
    13,108
    113
    33
    ෆින්ලන්ඩ්
    Price අඩු කරන්න යනවා first වීක් ඉදන්. ඒක නිසා gas කඩවල් වලට order කරන්නේ නැහැ. උන්ට පාඩු වෙන නිසා. 3000 ක් කරන්න යනවා කියලා කියනවා. එච්චර අඩු වෙන් නැති වෙයි. ලිට්රෝ උන්ගේ ණය ඔක්කොම ගෙවලා ඉවරලු.

    4000 ක් කරයි