Gas Regulator help

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Menna me deken mokakda hoda ?

    Panalux-Gas-Regulator-with-Meter-and-1.jpg

    16031707817835_5.jpg
     
    • Like
    Reactions: NRTG

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    තැබිලිපාට ඒකක් පාවිච්චි කරනවා. හොදට තියනවා)
     
    • Like
    Reactions: Sandy_Fdo

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    උඩ ඒක නම් හොද ඇති. ගේජ් ඒකක් තියනවා. බටයත් මෙටල් කවරයක් දාල නේ තියෙන්නෙ. ආරක්ෂාවටත් හොදයි.)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Menna me deken mokakda hoda ?

    Panalux-Gas-Regulator-with-Meter-and-1.jpg

    16031707817835_5.jpg

    තැඹිලිපාට එක ජාතියේ සමහර ඒවාගේ කාලයක් යද්දී ගෑස් ලීක් වෙනවා. අපේ ගෙදර තිබ්බ එකක් ලීක් වෙන්න අරන් අයින් කලා. හැබැයි අවුරුදු 10 ක් විතර පාවිච්චි කලාට පස්සෙයි ලීක් වෙන්න ගත්තේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    තැඹිලිපාට එක ජාතියේ සමහර ඒවාගේ කාලයක් යද්දී ගෑස් ලීක් වෙනවා. අපේ ගෙදර තිබ්බ එකක් ලීක් වෙන්න අරන් අයින් කලා. හැබැයි අවුරුදු 10 ක් විතර පාවිච්චි කලාට පස්සෙයි ලීක් වෙන්න ගත්තේ.
    Avurudu 10 k kiyanne hoda kaalayak

    උඩ ඒක නම් හොද ඇති. ගේජ් ඒකක් තියනවා. බටයත් මෙටල් කවරයක් දාල නේ තියෙන්නෙ. ආරක්ෂාවටත් හොදයි.)
    Matath hithune nam ehema tamai. Use karana un innawada danne na ne. Danata use wenne rubber ekak
    ------ Post added on Dec 7, 2022 at 6:26 PM

    Dekama ganna epa mcn . Owa sure na. Litro gas walin ma ewana regulator ekak tiyenawa gas kadawalain ahala balanna.
    Batayath enawada unge?
    ------ Post added on Dec 7, 2022 at 6:26 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113

    අපේ තිබ්බ එකනම් මචන් ඔයා දාලා තියෙන තැඹිලි පාට බටේ තියෙන එක වගේ එකක්. අවුරුදු කීපයකට කලින් තමයි ඒක අයින් කලේ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    Avurudu 10 k kiyanne hoda kaalayak

    Matath hithune nam ehema tamai. Use karana un innawada danne na ne. Danata use wenne rubber ekak
    ------ Post added on Dec 7, 2022 at 6:26 PM

    Batayath enawada unge?
    ------ Post added on Dec 7, 2022 at 6:26 PM
    Tani regulator ena ekat athi , bate ena ekat athi . Regulator eka tama hoda ekak balanna oni mcn
     
    • Like
    Reactions: Sandy_Fdo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,064
    12,919
    113
    33
    ෆින්ලන්ඩ්
    @EKGuest meka neda?
    gas-kit.jpg

    Uba use karanawada? Hodai da?
    ------ Post added on Dec 7, 2022 at 6:46 PM
    දැන් ඕකට වඩා හොඳ එකක් ලිට්රෝ එකෙන් ගහන්නේ.

    ඔය පරණ එක. අලුත් එකේ කට් ඔෆ් සීන් එකක් හිටං තියෙනවා. 1800 ට තිබ්බේ. දැන් කොහොමද දන්නේ නැහැ
     
    • Love

    Cut off kiwwe