මචන් ඇයි බන් ගෑස් වල ගදක් එන්නෙ? මට නිකන් හිතුන දෙයක්. ගෑස් සිලින්ඩර් වලට ෆිල් කරද්දි ස්මෙල් එකක් එන්නම සකස් කරනවද ඒ කියන්නෙ ලීක් එකක් වගේ දෙයක් සහ ගෑස් අදුනා ගන්න වගේ. ඇත්තටම නැචුරල් ගෑස් වල හදක් සුවදක් නැද්ද