ගැස්ට්‍රික් සම්බන්ධව මගේ අද්දැකීම දැන් අවු 10කට වැඩියි. කැම්පස් එකේ exam නිසා full stress වෙල හිටියෙ. හිටී ගමන් බඩේ අමාරුවක් ආව. ඩොකා කිව්වෙත් නෑ හරියටම ලෙඩේ ගැස්ට්‍රයිටීස් කියල. කරන්න තියෙන test ඔක්කොම කරා. ගැස්ට්‍රයිටීස් වලට කිරි හොඳයි කියපු නිසා කල්කිරි බෝතලයක්ම බිව්ව. ඒකෙන් උනේ ලෙඩේ තවත් උත්සන්න වෙච්ච එක. අන්තිමට මාස 2-3ක් දුක් විඳල Exam ඉවර උන විතරයි ලෙඩෙත් ඉබේම හොඳයි. එදා ඉඳන් අද වෙනතුරු ආපහු ආවෙ නෑ.
