Gastritis වලට තියෙන Ayurveda බෙහෙත් මොනවද ? Gastritis වලට ආයුර්වේද වට්ටොරුවලින් නිශ්පාදනය කරන බෙහෙත් වර්ග/පැණි වර්ග එහෙම තියනවා නෙද ? මෙවාගෙන් ඔයාල කාට හරි හොඳට වැඩ කරපු බෙහෙතක් තියනවාද ?