Gastritis වලට තියෙන Ayurveda බෙහෙත් මොනවද ?

001R

Member
Feb 17, 2015
213
41
0
Gastritis වලට තියෙන Ayurveda බෙහෙත් මොනවද ?

Gastritis වලට ආයුර්වේද වට්ටොරුවලින් නිශ්පාදනය කරන බෙහෙත් වර්ග/පැණි වර්ග එහෙම තියනවා නෙද ? මෙවාගෙන් ඔයාල කාට හරි හොඳට වැඩ කරපු බෙහෙතක් තියනවාද ?