Thread ekata udawwak dennako.
මචන්ලා Gathers
Internavi VXM-174VFXi Premium Club
මෙකේ වෙලාව මාරු කරලා ගන්නෙ කොහොමද? මෙනු එකේ සෙට්ටින් එක නැහැ. GPS වලින් ගන්නෙ වෙලාව.
දැක්ක youtube වල දාල තියනව secret මෙනු එකකින් ගිහිල්ල GPS time offset කරනවා වෙලාව. 5+ පැය වගෙ.
මෙකේ නැද්ද secret මෙනු එකක්