
දැනට wordpress තියන වෙබ්සයිට් එකකට frontend එක ගහගන්න ඕනෙ.Mokakda matured madi?
Gatsby kiyanne react framework ekak ne...eken ithin ubata one ekak gahaganna puluwan.. e-commerce kiyala wisheshayak nane
ඔව්. ගොඩක්ම blog වලට, dynamic නොවන sites වලට හොඳයි කියන්නෙ.Gatsby content foucused framework එකක් නෙද?
Next js වලින් ගැහුවොත් නං templates හොයන්නත් ලේසි, දෙව් ල හොයන්නත් ලේසි වෙඉ.
දැනට wordpress තියන වෙබ්සයිට් එකකට frontend එක ගහගන්න ඕනෙ.
Gatsby ලගෙ plugin දෙකක් තියනවා ඒකට, ඒ දෙක ලඟකදි update ඇවිත් නෑ. අවුරුදු දෙකක්ද කොහෙද last update සහ ලොකු පිරිසක් ඒක පාවිච්චි කරන්නෙත් නෑ වගේ. Security issues එයිද කියල සැකයි.
පාවිච්චි කරනවද බ්‍රදර් ඔයා?
Gatsby එක්ක projects ටිකක් කරල බලන්න ආසයි.woocommerce not good enough?
Gatsby වෙන ඒවට පාවිච්චි කරල තියනවදLoku updates enna deyak nathuwa athi bn WordPress patthe monawath loku changes wela nattham..
Gatsby WordPress plugin eka wenna athi ne kiyanne? Eka nathuwa ithin karanna baha oya wade..
Ehema bayak wenna deyak na..mokda data layer eka hadaganna witharai oya plugin use wenne...eka wenne build time ekene.
Mama WordPress ekka nam use karala na machan
Gatsby එක්ක projects ටිකක් කරල බලන්න ආසයි.
Gatsby වෙන ඒවට පාවිච්චි කරල තියනවද
------ Post added on Mar 12, 2024 at 7:31 PM
with other headless CMS (contentful etc)ආසයි බ්‍රදර්, ඔක්කොම එකට කරන්න ගිහින් නාගන්න වෙයි කියල බයයි. කලින් එහෙම කරගෙන තියනවා.මෙන්න මෙහෙ වරෙන් කොල්ලෝ ශෝපිෆයි පාරක් ගහන් ඉමු , කෙස් අඩුයි
Angular too much නෙවෙයිද බ්‍රදර්? මම වැඩ කරලනම් නෑ, ඒත් heavy නේද? මම වැඩ කරපු තැන system එක ගහල තිබුනෙ angular වලින්, ගොඩක් ස්ලෝ, heavy වගේ feeling එකක් ආවෙත්.if you want raw power its Angular