ලංකාවේ කුල ක්‍රමය තුල ඔය දැන් ගොවි කුලය ඉහලයි කියල සැලකුවට ඕක ඉහල වුනේ සුද්දගේ කාලෙන් පස්සේ තමයි...සුද්දගේ කාලේදී ඉඩම් අයිතිය තිබ්බේ සුද්දට...වැඩ කරපු ගොවියෝ ඉඩමට බැඳිලා හිටපු උන්...වහල් සීන් එකක් වගේ...ඊට පස්සේ ඒ සුද්දගේ ක්‍රමය බිඳවැටුනට පස්සේ ඒ හිටපු උන් ඉඩම් අයිති කාරයෝ වුනා...උන් අනිත් හැම කුලයටම වඩා උසස් වුනා...
ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...
ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...

සාසනේට බුදු සරණයි 