ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ හිටියා ඩයල් එකක්. ඌත් කොන්දොස්තර..
ගොඩක්ම වැඩ කරේ ඌ 343 මාවරමංඩිය - කොටුව, 514 වැලිවේරිය - කොටුව බස් වල තමා. ගොඩක්ම 343 බස් වල. දවසක් මම කොටුවෙන් අලුත් පාලමට යන්න බස් එකේ නගිනකොට ඉස්කෝලේ යුනිෆෝර්ම් එක පිටින් ඌ මගේ මූන අත ගෑවා. මම ඌට සද්දයක් දැම්මා " දැනගනිං තෝ. මම සේදවත්තේ. බස් එක යන්න නෙමෙයි පාලම උඩින් ආයේ" කියලා. ඌ බය වෙච්චි පාර මගෙන් ටිකට් ගත්තෙත් නෑ. ලඟට ආවෙත් නෑ.
පස්සෙත් දවස් කීපයක් ඌගේ බස් එකටම මම නැග්ගා. ඉස්කෝලේ ඇරෙන වෙලාවට 343 තමා ඉක්මනටම යන බස් එක. 138 ලොටනවා. උගේ බස් එකමයි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ. ඌට ඉස්කෝල කොල්ලෝ පේන්න බෑ. මාවරමංඩිය බස් ඉස්සර තිබුන ඒවා ගොඩක්ම තනි දොරේ බස්. ඌ කරන්නේ ඉස්කෝල කොල්ලො ෆුඩ් බෝර්ඩ් එකට බස්සවලා ඌගේ අහවල් එක අතුල්ල අතුල්ල යන එක. දවසක් ඌ වෙසක් කාලේ දවසක පොඩි උන් දෙන්නෙකුට කීවා මාවරමංඩියේ දන්සලක් දෙනවා. රෑ වෙලා එන්න ඒ පැත්තේ කියලා. මං උන්ට කිව්වා යන්න එපා. ගියොත් තොපි දෙන්නට මැහුම් දාන්න වෙයි මල්ලියේ කියලා.
ඉඳලා හිටලා දැනුත් ඩයල් එක දකිනවා බස් එකේ දොරේ එල්ලිලා යනවා. 138/1 කිරිල්ලවල බස් වල..