මචන්ලා සමලිංගික හැඟීම් නවත්ත ගන්නේ කොහොමද? මටත් ඕනි අනිත් උන්ට වගේ කෙල්ලෙක්ව බැඳලා ළමයි හදලා ලස්සන පවුලක් කන්න , ඒත් මට හැඟීම් ඇති වෙන්නේ කොල්ලෝ ගැන විතරයි, හෙල්ප් කරපල්ලා plz
හොද දාර පොල්ලකින් උකේ ඇර ගත්තොත් මම හිතන්නේ උබට ඕක හරි යයි හැබැයි ඉටපස්සේ කෙල්ලෙක් ගැනවත් හැගීම් නැතුව මහන වෙන්නම හිතේයිද දන්නේ නේ ....
ජෝක් කරන්න එපා බන් දෙයක් අහපුවහම, ජෝක් එකට ප්‍රශ්න අහන එවුන් ඇති මේකේ ඒත් මම ඇහුවේ සිරාවටම


meka uba kiyanwa nam sira kiyala patta pal boruwak
ochara loku asahanayak tiyena ekek me elakiri eke thread dada inne na kelinma yanne doctor kenek meet wenna
nikan asahana thread noda palayan yako yanna![]()
1st step එක හරි, ඔයාට වෙනස් වෙන්න ඕන කියල හිතන එක..
මචං ඕක මානසික අව්ලක් වෙන්නත් පුළුවන්. හෝර්මෝන වල අවුලක් වෙන්නත් පුළුවන්.. ඒ නිසා ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලන්න.
පොඩ්ඩක් එලියට බැහැල සමාජෙ ඉන්න මිනිස්සු ආශ්‍රය කරපන්. කොල්ලෙක් ගැනවත් කෙල්ලෙක් ගැනවත් ලිංගික හැගීම් ඇතිකරගන්න කලින් පොලොවෙ පයගහපන්. ස්තාවර වෙයන්. රස්සාවක් නැත්තම් එකක් කරන්න ගනින්. සල්ලි හම්බකරන්න මහන්සි වෙයන්. ඕක මානසිකව ඇතිවෙන අවුලක්. තැන තැන කිය කිය යන්නෙ නැතුව ඩොකෙක්ව චැනල් කරපන්.
උබ අසහනේට දාපු පෝස්ට් එකක්ද දන්නෑ මන් කියන්න ඕනෙ ටික කිව්වා.
Dr damani de silva wa hambaweyan nawaloka ta enawa1st step එක හරි, ඔයාට වෙනස් වෙන්න ඕන කියල හිතන එක..
මචං ඕක මානසික අව්ලක් වෙන්නත් පුළුවන්. හෝර්මෝන වල අවුලක් වෙන්නත් පුළුවන්.. ඒ නිසා ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලන්න.
Dr damani de silva wa hambaweyan nawaloka ta enawa
colombo general hospital ekata giyoth owata treatments thiyanawa... hormones inject wage..
