GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි
සමලිංගික, ද්වී ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සියල්ලම මනුෂ්‍යන් වන අතර ඔවුන් සියලු දෙනාටම අපට මෙන් කාරුණිකව ගෞරවයෙන් සැලකීම සිදුවිය යුතුය.ලංකාව ලෝකයේම සමලිංගිකත්ව නීතියෙන් තහනම් කරඇති එකම බෞද්ධ රට වේ. සමලිංගිකත්වයට එරෙහි රටවල් වන්නේ සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය සහ නයිජීරියාව වැනි රටවල්ය. ඔබටත් අවශ්‍ය ලංකාව එවැනි රටක් කිරීමටද? මම මගේ අපරාදකරුවන් ලෙස නීතියෙන් සලකන අපේම රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා.ඔබත් ඔවුන් සමග සිටිනවාද?