Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඉරානයේ දී සමලිංගිකයින් දෙදෙනෙක්ව ව ගල් ගසා මරා දැමීමට තීන්දු කර තිබේ.


    වයස වසර 20 ක් සහ 21 ක් වන අයුබ් සහ මොස්ලෙහ් යන ඉස්ලාම් භක්තික සමලිංගිකයින් දෙදෙනා සමලිංගිකව හැසිරීම සහ එය තමන්වම වීඩියෝ කරගැනීම නිසා කුර්ඩිස්තානයේදී ගල් ගසා මරා දමීමට තීරනය වී ඇත. මේ ගැන වැඩි විස්තර
    මෙතනින් ලබාගත හැකිය. බොහෝ බටහිර වෙබ් අඩවි, ක්‍රිස්තියානි වරුන්ට සමලිංගිකයින් යැයි නිග්‍රහ කරන මුස්ලීම් වරුන් ගේ ඇත්ත හෙළි වීම ඉස්ලාමයට රිදුම් දෙන්නක් බව පවසයි. නමුත් ඔවුන්ගේ පදනම් විරහිත ප්‍රකාශ වලට අපි සැලිය යුතු නැත.

    ශුද්ධ වූ කුරානය අනුව සමලිංගිකව හැසිරීම දේව වාක්‍යය උල්ලංඝනය කිරීමක් වන අතර එය අල්ලාහ් දෙවියන්ට කරන්නා වූ අපහාසයකි. එනිසා ශරියාර් නීතියට අනුවඅනුව මෙවැන්නන්ට ගල් ගසා මරා දමීම කළ යුත්තකි. ශ්‍රී ලංකාව තුලද හඳුන්වා දීමට යන ශරියා නීතිය තුල මෙම දඬුවමද ඇතුලත් වෙන බව සඳහන් වේ. ගල් ගසා මරා දැමීමට අමතරව හිස ගසා මරා දමීම සහ පොළොවේ වළලා පස් දමා වැසීමද මෙවන් මිත්‍යාදෘස්ටිකයින්ට කළ යුතු බව ශරියාර් නීතියේ දැක්වේදැක්වේ. එසේම අල්ලාහ් යනු මුස්ලීම් අයගේ පමණක් නොව මුළු ලෝකයේම මැවුම් කරුවා බැවින් ශරියා නීතිය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අදාල කිරීමට වැඩ පිළිවෙලක් දියත් කිරීමට යයි.



    වෛද්‍ය විද්‍යාත්මක මතයට අනුව සුන්නත් කර ඇති මුස්ලීම් තරුණයින්ට ස්වයංවින්දනය කිරීමට නොහැකි හෝ අපහසු නිසා නිසි වයසේදී විවාහ වීමට නොහැකි වුවහොත් ඔවුන් සමලිංගිකයින් වීමේ අවදානමක් පවතී. මේ මතය තුල පිහිටා ශ්‍රී ලංකාවේ සිටිනා මුස්ලීම් තරුණයින් අඩු වයසින් කසාද නොබඳින නිසා ඒ අය ගෙන් වැඩි ප්‍රතිශතයක් සමලිංගිකයින් විය හැකි බව බටහිර විද්‍යාත්මක මතයයි. නමුත් ශුද්ධ වූ කුරාණය විශ්වාස කරන්නා වූ අප එය ප්‍රතික්ශේප කළ යුතුය.මෙතුවක් කල් අපගේ ඉස්ලාම් සංස්කෘතිය තුළ මෙවන් දෑ තිබුනේ නැත.

    ඉස්ලාමික සහෝදර වරුනි, කුරාණය හොඳින් අධ්‍යයනය කර එය ඉගෙන ගන්න. දෙවියන්ගේ වචනයට පිටින් යන සියල්ලන්ම අප නවත්වා දැමිය යුතුය. ඉරාන ජාතිකයින් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ට මේ සඳහා හොඳ උදාහරණයකි. කුරාණයට ඉහලින් කිසිවක් අරාබිකරයේ සිදු වෙන්නේ නැත.
    උපුටන.. මොහොමඩ් බ්ලොග් අඩවියෙන්

    ප.ලි.

    "මේ මතය තුල පිහිටා ශ්‍රී ලංකාවේ සිටිනා මුස්ලීම් තරුණයින් අඩු වයසින් කසාද නොබඳින නිසා ඒ අය ගෙන් වැඩි ප්‍රතිශතයක් සමලිංගිකයින් විය හැකි බව බටහිර විද්‍යාත්මක මතයයි "


    බටහිර විද්‍යාත්මක මතය 100% ක් නිවැරදියි :yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::love::love::love::love::lol::lol::lol::lol:


    දාමුද කමෙන්ට් එකක්....
    ;)
     
    • Like
    Reactions: niroshansl

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම නීති ලංකාවේ නම් ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ... ලංකාව කියන්නෙ මුස්ලිම් රක් නෙමෙයි...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉස්ලාමික සහෝදර වරුනි, කුරාණය හොඳින් අධ්‍යයනය කර එය ඉගෙන ගන්න. දෙවියන්ගේ වචනයට පිටින් යන සියල්ලන්ම අප නවත්වා දැමිය යුතුය. ඉරාන ජාතිකයින් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ට මේ සඳහා හොඳ උදාහරණයකි. කුරාණයට ඉහලින් කිසිවක් අරාබිකරයේ සිදු වෙන්නේ නැත


    අපි නොදන්න අරාබිකරය...
    මෙහෙ තරම් ජරා වැඩ වෙන කොහෙවත් වෙන්නෙ නැත.
    හැම සිකුරාදාවකම දෙතුන් දෙනෙක්ගෙ බෙලි ප්‍රසිද්ධියෙ කපන්නෙ ඒ නිසාද?
    සීයට අනූවක් එලි නොවෙන නිසා හිතන්නෙ ජරා වැඩ වෙන්නෙ නෑ කියලා.
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪

    අපි නොදන්න අරාබිකරය...
    මෙහෙ තරම් ජරා වැඩ වෙන කොහෙවත් වෙන්නෙ නැත.
    හැම සිකුරාදාවකම දෙතුන් දෙනෙක්ගෙ බෙලි ප්‍රසිද්ධියෙ කපන්නෙ ඒ නිසාද?
    සීයට අනූවක් එලි නොවෙන නිසා හිතන්නෙ ජරා වැඩ වෙන්නෙ නෑ කියලා.


    :yes::yes::yes::yes::yes:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    එක එක රටවල් වල තියෙන එක එක නීති. ඒව අපිට වෙනස් කරන්නත් බැහැ වෙනස් කරන්න ඕනෙත් නැහැ. සමලින්ගිකයන් ගැන ඔය වගේ මත තියෙන්නෙ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙය්. ඇමෙරිකාවෙ ඉන්න සමහර ක්‍රිස්තියානු අය කියන්නෙ සම ලින්ගිකයන් පුලුස්සා මරා දැමිය යුතුය් කියල. ඒ වගෙම ඒ ගොලන්ගෙ ආගමෙ තියෙන්නෙ සමලින්ගිකයන් මරනින් පස්සෙ අපායට යනව කියල. ඒක ඒගොල්ලන්ගෙ මතය. බුදු දහමෙ සම ලින්ගික සේවනය වැරැද්දක් ලෙස දක්වා නැතත්, අර චම්පික රනවක කියන මහා කලු සින්හලය ITN එකෙ සන්වාදයකට ඇවිත් කිව්වෙ සමලින්ගික සේවනය මහා නරක දෙයක් ඕවයින් සන්ස්කෘතිය විනාශ වෙනව කියල :lol: ඒක නිසා අනිත් රටවල් වලට ඇන්ගිල්ල දික් කරන්න කලින් තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ පටු ආකල්ප වෙනස් කල යුතුය්