එක එක රටවල් වල තියෙන එක එක නීති. ඒව අපිට වෙනස් කරන්නත් බැහැ වෙනස් කරන්න ඕනෙත් නැහැ. සමලින්ගිකයන් ගැන ඔය වගේ මත තියෙන්නෙ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙය්. ඇමෙරිකාවෙ ඉන්න සමහර ක්‍රිස්තියානු අය කියන්නෙ සම ලින්ගිකයන් පුලුස්සා මරා දැමිය යුතුය් කියල. ඒ වගෙම ඒ ගොලන්ගෙ ආගමෙ තියෙන්නෙ සමලින්ගිකයන් මරනින් පස්සෙ අපායට යනව කියල. ඒක ඒගොල්ලන්ගෙ මතය. බුදු දහමෙ සම ලින්ගික සේවනය වැරැද්දක් ලෙස දක්වා නැතත්, අර චම්පික රනවක කියන මහා කලු සින්හලය ITN එකෙ සන්වාදයකට ඇවිත් කිව්වෙ සමලින්ගික සේවනය මහා නරක දෙයක් ඕවයින් සන්ස්කෘතිය විනාශ වෙනව කියලඒක නිසා අනිත් රටවල් වලට ඇන්ගිල්ල දික් කරන්න කලින් තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ පටු ආකල්ප වෙනස් කල යුතුය්





ඉස්ලාමික සහෝදර වරුනි, කුරාණය හොඳින් අධ්‍යයනය කර එය ඉගෙන ගන්න. දෙවියන්ගේ වචනයට පිටින් යන සියල්ලන්ම අප නවත්වා දැමිය යුතුය. ඉරාන ජාතිකයින් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ට මේ සඳහා හොඳ උදාහරණයකි. කුරාණයට ඉහලින් කිසිවක් අරාබිකරයේ සිදු වෙන්නේ නැත
අපි නොදන්න අරාබිකරය...
මෙහෙ තරම් ජරා වැඩ වෙන කොහෙවත් වෙන්නෙ නැත.
හැම සිකුරාදාවකම දෙතුන් දෙනෙක්ගෙ බෙලි ප්‍රසිද්ධියෙ කපන්නෙ ඒ නිසාද?
සීයට අනූවක් එලි නොවෙන නිසා හිතන්නෙ ජරා වැඩ වෙන්නෙ නෑ කියලා.


ube akalpa tika ube genita gihin uganwapan machan
![]()
lord fucker(Destiny Found)..............................
