උ මැරුනා නෙහ්... මාස 3කට විතර කලිං... අපිට පාටි දෙනවයි කිව්වා.. ඒ දුන්නෙත් නෑ...
රෙස්ට් ඉන් පීස් ඔටුස්...


ඇත්ත..හැබැයි 50% යි..![]()
50 විතරදඔව් ඔව් ඔය ගයාන්කුවේට් කියන හාල්පාරුව මටත් පෙන්නන්න බෑ![]()



ඔටුවා නේ![]()

ඉතින් මම ඇත්තනේ අනේ කිව්වේ, මම වැරදිද?![]()

මේක මේ කුකුලා ප්‍රසිද්ධිය පතා කරපු කැම්පේන් එකක්...
ජිනීවා වලලු මූ දැං ඉන්නෙ..

wtf.....![]()


ප්‍රසිද්දිය පතා මෙවැනි ත්‍රෙඩ් එකක් ඔහු විසින්ම ආරම්බ කර ඇති බව අපට විශේෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුන 
මුල ඉඳලා ආයෙමත් කියවලා බලන්නකෝ...මොකක්ද අනෙ ඔයා කියන්න හදන ඇත්ත![]()
mokakda ban meeka....?![]()

ඔව් ඔව්මෙන්න විශේෂ පුවතක්
ඔටු ගයාන් විසින් ෆේක් ප්‍රොෆයිල් එකක් රෙන්ට් කරප්රසිද්දිය පතා මෙවැනි ත්‍රෙඩ් එකක් ඔහු විසින්ම ආරම්බ කර ඇති බව අපට විශේෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුන

මුල ඉඳලා ආයෙමත් කියවලා බලන්නකෝ...

ඇයි බන් එහෙම කියන්නෙ , පොඩි සප් එකක් දෙන්න ආවේහපෝ තොපිනං මගේ ජන්මාන්තර හතුරෝද කොහෙද![]()

ඇයි බන් එහෙම කියන්නෙ , පොඩි සප් එකක් දෙන්න ආවේ![]()

මෙන්න විශේෂ පුවතක්
ඔටු ගයාන් විසින් ෆේක් ප්‍රොෆයිල් එකක් රෙන්ට් කරප්රසිද්දිය පතා මෙවැනි ත්‍රෙඩ් එකක් ඔහු විසින්ම ආරම්බ කර ඇති බව අපට විශේෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුන


