මචන්ලා අර ඩයලොග් ඇඩ් එකක් තියෙන්නෙ ගයාන් පෙරේරා ගිටාර් එකක් ප්ලේ කර කර ඉන්න.
// මොහොතක් ඉවසාගෙන..........
// ඔබෙ උණුසුම දැනෙනවා......
හරියට මතක නැහැ...

ඒ තණුව අරගෙන තියෙන්නෙ ඉංග්‍රීසි ගීතයකින්.. මම ඒ තණුවට ගොඩක් කැමතියි..
ඉතින් කාටහරි කියන්න පුලුවන්ද ඒ තණුව තියෙන ඉංග්‍රීසි සිංදුව මොකක්ද කියල...
Download link එකකුත් දානවනම් ගොඩක් ලොකු උදව්වක්..