Gayani Batz අනේ මන්ද

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    479887_10151599875367803_1242278247_n.jpg
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    we know her personally..... her make-up artist must be a hell of person to make her look like this in photos :shocked: but hey who cares we can't judge people by their looks she is really a good person.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙයා බුකියට සෙට් වෙච්චම කාලේ වගේ මම මේකිට රික්වෙස්ට් එකක් දැම්ම,දාපු පරක්කුව විතරයි.හැබැයි ලොකු ලයින් නම් තිබ්බේ නැහැ.චැට් එකට උනත් සෙට් වෙනවා.මෙයා ඉන්ගලන්තේ ගිහින් ආයුර්වේදය හොදට ඉගෙන ගත්ත කියල වගේම ස්කින් එක සම්බන්දව නොදන්නා දෙයක් නැහැ කියල තමයි ටෝක්ස් දෙන්නේ.2011 දී විතර මගේ මුහුණේ පොඩි අවුලක් උනා.කීප පොළකින් බෙහෙත් ගත්ත හරි ගියේ නැහැ.පස්සේ මම මෙකි ඔන්ලයින් හිටපු ටයිම් වල ඇහුව මේකට ට්‍රීට්මන්ට් එකක් කියන්න කියල.තුන් පාරක් විතර ඇහුව මෙකි මුකුත් කිව්වේ නැහැ.ඊට පස්සේ මම මේකිට පොඩි නෝන්ඩි ටෝක් එකක් දුන්න,ඔන්න එතකොට නිකම් ගොඩ වෙදකම් ටිකක් කරන්න කියල කිව්වා.බැරිම තැන මෙකි අහනවා එයා දන්නා දොස්තරලා දෙන්නෙක් ඉන්නවා විස්තර දෙන්නම් ගිහින් බෙහෙත් ගන්න කියල.මෙයා දන්නා ආයුර්වේද පුකක් නැහැ හැබැයි ඒකිව ප්‍රොමෝට් කරගන්න හොද හැකියාවක් තියනවා.මෙයාටම සෙට් වෙච්ච පින්තුර ගන්න උත්තමයෝ කට්ටියකුත් ඉන්න නිසා අවුලක් නැහැ.පොඩ්ඩක් බලපන් මෙකි පින්තුරයක් දැම්මම අපේ කොල්ලෝ කුරුට්ටෝ යන්නේ අක්කියෝ කියාගෙන. :P
     
    අප්පටසිරි. එහෙමද බන්?
     
    • Like
    Reactions: gayendra9*9