තව ප්‍රශ්නයක්,
ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?
මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.