Gaza Tonight

2osama

Well-known member
  • Oct 25, 2010
    80,930
    72,034
    113
    මාලඹේ
    Apita-Pukada-Ponnayo.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    පොඩ් උන් දාගෙන ඇමිණෙන්නෙ ඇයි බං. උන්ට ගහන් කලින් ඔහොම වෙයි කියල හිතුනෙ නැද්ද
    තව ප්‍රශ්නයක්,
    ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
    ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
    ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
    හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?

    මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    තව ප්‍රශ්නයක්,
    ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
    ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
    ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
    හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?

    මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.
    :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,802
    113
    ප*යාගල
    sorry.com
    තව ප්‍රශ්නයක්,
    ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
    ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
    ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
    හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?

    මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.
    මුන් දස කැ## . අවදානේ ගන්න ලමයි බිල්ලට දිල දැන් victim රගපානව
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    තව ප්‍රශ්නයක්,
    ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
    ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
    ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
    හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?

    මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.
    ගාසා වල ජනගහනයෙන් 50% ළමයි... ලංකාවේ 25% විතර වෙන්නේ...

    එතකොට ඉබේම මරණ වල ළමා අනුපාතය ඉහළ යනවා...

    දිරවා ගන්න බැරි කෑම නොක ඉන්න ඕන...

    හමාස් කාරයෝ අරුන්ට ගහද්දි උඩ පැන පැන ඉදලා දැන් නහයෙන් අඩනවා...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දැන් හැබැයි මේක නවත්තන්න කාලේ හරි.
    එකට දහයක් මරපු නිසා
    ඔව්... ඒත් ඊශ්‍රායල් උනුත් මනුස්සකමක් තියන ජාතියක් නෙවෙයි... ඕක ඉවරයක් වෙන්නේ නැති වෙයි...
     
    • Like
    Reactions: asanka+++ and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    තව ප්‍රශ්නයක්,
    ඇයි පොඩි උන් වැඩිහිටියන්ට වඩා මැරෙන ගාන ඉතාම වැඩි කියලා පෙන්වන්නේ?
    ගාසා වල ඉන්නේ පොඩි උන් විතරද?
    ඕනාම දෙමාපියෙක් තමන්ගේ ලමයාව බේරගන්න ට්‍රයි කරන්නේ? මෙතනදි ලමයි බිල්ලට දිලා දෙමාපියෝ පනිනනවාද?
    හමාස් එක ලමයින්ගේ කාන්තාවන්ගෙ ආරක්ෂාව බලන්නේම නැද්ද?

    මේ ලමා මරණ අංක ගැන නම් සැහෙන සැකයක් මෝදු වෙනවා.
    බොරු ඇඩියාව. ඔය විකෘති වෙච්ච ආගම ඔය මිනිස්සුන්ටම සාපයක් වෙලා. දැන් වෙන්නෙ ඒක