මයිත්‍රී පාල ජනාධිපති වුනාට පස්සේ , පස් කැනීම් කරනව නම් ජනාධිපතිගෙන්ම අවසර ගන්න ඕන කියල ගැසට් එකක් ගැහුවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ගැසට් එක හොයල දෙන්න ????