GBPCAD - Forex දඩ sell එකක්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
GBPCAD pair එකේ දඩ සෙල් එකක් සඳුදා වෙයි කියල හිතෙන්නෙ මට විතරද?

malik_d13

Junior member
  • Dec 3, 2007
    350
    13
    18
    Ow friday tibba evening,
    GBPCAD i made a small analyse machan,
    eka inverted flag ekak hadila tiyenne support line break unoth down yai but break wena kan inna daily eka- udata gihin tamai watenne ehema unath.. but monday candle opening balalala +
    One week support uth balanna.

    Look for 1.62xx range

    but wait till it traces back after a pull back.
     
    • Like
    Reactions: Jonnie_Walker

    1.6200 වලට වඩා අඩු වෙයි වගේ 1.61700 වගේ යයි මට පේන්නේ
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    1.6206 wage yai mama hithanne Fibo 78.6 .. 1.6221 strong Resis level ekakuth thiyenawa ...

    1.6206 වලට වඩා අඩු වෙයි වගේ 1.61700 වගේ යයි මට පේන්නේ, කොහොමත් 1.61 ලෙවල් එයි කියල හිතෙනව .. බලමු
     
    malik_d13

    Junior member
  • Dec 3, 2007
    350
    13
    18
    Monday chart eken balala enter wenna. but for my knowledge machan. okata wada wena pairs trending specially Dollar pairs these days. oya ge analyze eka danna puluwan nam karampu GPBCAD eke. mage last week analyze ekak tiyenawa ewannam lap eke

    2vx547n.png
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    1.6206 wage yai mama hithanne Fibo 78.6 .. 1.6221 strong Resis level ekakuth thiyenawa ...

    යප්, fibo 38.2%, moderate උනාට බන්, shallow නෙමෙයි නෙ ඒක නිසා reversal වෙන්න පුළුවන් නේද, අනිත් එක net positions of gbp yesterday. corrective advance එකත් ඉවරයි, ඉතා පොඩි ප්‍රමාණයක් උඩ ගිහින් කඩාගෙන පහලට යයි වගේ මට පේන්නේ ... අනේ මන්ද ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Monday chart eken balala enter wenna. but for my knowledge machan. okata wada wena pairs trending specially Dollar pairs these days. oya ge analyze eka danna puluwan nam karampu GPBCAD eke. mage last week analyze ekak tiyenawa ewannam lap eke

    USD වගේ dollar pairs move වෙන්නෙ නැතිවෙයි නේ, හේතුව මොකක්ද? හොඳ හේතුවක් නෑනෙ බං .. AUD, GBP, JPY නම් next week තවත් වැඩිවෙයි වගේ .. මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ .. ඒ කාලෙ ෆොරෙක්ස් කලාට පස්සෙ ආයිත් පටන් ගත්තෙ ළඟදි, ඒත් ඉතින් CCI neutral, RSI low, stochastic pattern එකත් reversal පේන්නේ, support-resistance ගත්තත් daily support එක ඇරෙන්න වෙන දෙයක් නෑ, අනිත් indicators ගත්තත් strong sell එකක් වගේ සඳුදා .. fibo retracement 38.2%, අනිත් එක net positions of gbp. සහ corrective advance එකත් ඉවරයි, ඉතා පොඩි ප්‍රමාණයක් උඩ ගිහින් කඩාගෙන පහලට යයි වගේ මට පේන්නේ ... අනේ මන්ද බං .. උදේට පොඩ්ඩක් උඩ ගිහින්, හවස් වෙනකොට දඩ සෙල් එකක් වැටෙයි කියලයි මට හිතෙන්නෙ .. සඳුදා අඟහරුවාදා ඩවුන්වෙයි වගේ .. කොහොමත් GBP pairs Wednesday හෝ Thursday ඉඳන් අප් වෙයි දිගටම net positions හින්ද :dull: සඳුදා මොනා වෙයිද කියල දෙය්යො තමයි දන්නෙ :dull:
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට නම් තාම pre-school දැනුම තියෙන්නේ FX ගැන. ආසයි උබලා analyze කරන විදිය අහන්
    ඉන්නත් :rolleyes::rolleyes:
     
    malik_d13

    Junior member
  • Dec 3, 2007
    350
    13
    18
    move wenne nathi eka nemei machan. hot spots walata tiyana pairs to trade this week,
    personally im looking forward to following pairs

    EUR/USD, AUD/USD, GBP/USD, USD/CAD, this week godak important meh pairs dan tiyana area eka. this week news tikak important wei. analysis parak dala tiya ganna. uda main pairs impact eken anith pairs uth move wenawa... just an idea to not to stay in one pair but to select the best setup u can use.

    1rb6lz.jpg
     
    එල, බලන්න ඕනෙ උබ කියන සීන් එකත් USD pairs ..
    කොහෙන්ද උඩ තියෙන pic එක ගත්තෙ? site එක?

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මට නම් තාම pre-school දැනුම තියෙන්නේ FX ගැන. ආසයි උබලා analyze කරන විදිය අහන්
    ඉන්නත් :rolleyes::rolleyes:

    මමත් එහෙම තමයි බං :dull: මගේ analysis අහන් හිටියොත් උඹටත් මාත් එක්කම loss වෙන්න පුළුවන් :P මාත් බොහොම පොඩ්ඩයි දන්නෙ ..
    ඒත් මම ඉස්සර කලා, ඒ කාලෙ කරපු පුරුද්ද මිසක දැන් වැඩිය මතක නෑ ඒ කාලෙ කරපු හැටි ..
     
    Last edited: