GCP, AI, Kubernetes ඉගෙන ගන්න අය ඉන්නවානම් lab credits දෙන්න පුලුවන්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1712222639993.png

    525$ worth credits if anyone wondering

    1712222964942.png

    https://www.cloudskillsboost.google/

    ඔන්න ඕකේ තියෙනවා credits ගොඩක්; මට වැඩියි. ඕන නම් කියන්න share කරන්න පුලුවන්

    මෙතන තියෙනවා labs/ learning modules 999ක්; credit වලින් ඕන එකක් කරන්න පුලුවන්
    හැම එකකටම වගේ google cloud lab environment එකක් දෙනවා; ඒ නිසා hands-on experience එකත් ලැබෙනවා
    https://www.cloudskillsboost.google/catalog

    email (gmail) එක PM එකක් දාලා තියන්න ඕන අය; අනම් මනම් expose වලට බය නම් එකක් fake gmail හදලා දාන්න
    මං group එකට add කරන්නම්
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    View attachment 227542

    525$ worth credits if anyone wondering

    View attachment 227545

    PM Ekak damma