Gdrive & Onedrive

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මම මුලින්ම ebay එකෙන් google drive එකක් ගත්තා ඩොලර් 2කට වගේ.. හැබැයි ඒක Team Drive එකක්.. Photos auto backup වෙන්නෙ නෑ... ඊට පස්සෙ මම සල්ලි දීලා google one 100GB storage එකක් ගත්තා.. රු. 3,050.00 ක් ගියේ... දැනට නම් අවුලක් නෑ.. ඊලඟ අවුරුද්දෙ renew කරන්න වෙයි.. ඒත් ඒ 3,000 ට වඩා මට මගේ පොඩි එකාගෙ ෆොටෝස් ටික වටිනවා