Gearbeast laptop

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Hey bros,

Gearbeast eken 150k witha lapak genawoth tax wadi da?
podi tax ekak nam wadunath awulak na.... bara ganak wadi da danne na neda?

EMS wage gennuwoth gedaratama eida?
 
dilduda

Member
Jan 23, 2018
3,928
271
0
EMS gennuwoth thapaalata enne. ubata kola 3k ewai, gihin tax gewala ganna wenne

tax eka custom eken mention karalama ewanawada ban?
naththam post office ekenda decide karanne?

wena reliable shipping methods monada ban gearbeast thiyana

thanks. rep+
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් උන් ඉන්වොඉස් දෙකක් එවනවා... එකක් ඔරිජිනල් අනිත් එක කස්ටම් එකට පෙන්නන්න ගාන අඩු වෙන් දාල එවන්නේ....

    ඔය වගේ එකක් ඔන්ලය්න් ගන්නවට වඩා රට ඉදල එන එකෙක්ට කියල ගෙන්න ගනින් සහෝ...
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ගොඩක් උන් ඉන්වොඉස් දෙකක් එවනවා... එකක් ඔරිජිනල් අනිත් එක කස්ටම් එකට පෙන්නන්න ගාන අඩු වෙන් දාල එවන්නේ....

    ඔය වගේ එකක් ඔන්ලය්න් ගන්නවට වඩා රට ඉදල එන එකෙක්ට කියල ගෙන්න ගනින් සහෝ...

    Gearbeast eke dala thiyanawa ban value adu karala ewanne na kiyala. Ekai awula. Balamuko
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    tax eka custom eken mention karalama ewanawada ban?
    naththam post office ekenda decide karanne?

    wena reliable shipping methods monada ban gearbeast thiyana

    thanks. rep+

    na uba issaraha thama packing kadala tax gahanne. ethana innawa customs officer kenek. un laga list ekak tiyenawa, ekata anuwa thama tax wadinne. anika gearbest ewun adu ganan dala ewan na. unge policy bambuwak kiyanawa. mamanm normal post eke gennuwe. alluwe na gedratama awa. watch ekak. podi package eka.