Gearbox and brake. please help

el_professor

Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    මචන් handbrake උස්සලා gear එක parking දාලා brake එක පැගුවම gearbox (gear stick) එකෙන් සද්දයක් එනවනෙ :/ මොකද්ද එකට හෙතුව?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,131
    113
    මාලඹේ
    chevrolet cruze machan
    මටනං හරියටම මොක ද කියලා තේරෙන්නේ නැහැ බලමු කවුරු හරි උදවු කරයි
    @Hyaenidae මෙන්න මේ මෙබර් පොඩ්ඩක් contact කරලා බලන්න උදව්වක් දෙයි
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    මටනං හරියටම මොක ද කියලා තේරෙන්නේ නැහැ බලමු කවුරු හරි උදවු කරයි
    @Hyaenidae මෙන්න මේ මෙබර් පොඩ්ඩක් contact කරලා බලන්න උදව්වක් දෙයි
    thanks mchan
     
    • Like
    Reactions: 2osama

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mona wage saddayak da? click, tick wage saddayak da? if so, gear shifter eka lock/unlock wena solenoid eka. key eka off karamath enawada?

    sadde ahanne nethuwa hariyata kiyanna ba.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    mona wage saddayak da? click, tick wage saddayak da? if so, gear shifter eka lock/unlock wena solenoid eka. key eka off karamath enawada?

    sadde ahanne nethuwa hariyata kiyanna ba.
    ow mchn nikan tick kgala saddayak enne. adai e sadde awe mchn ekaparatama. gear shifter eka lock/unlock wena solenoid eke case ekakda naththn eka normal da machan?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ow mchn nikan tick kgala saddayak enne. adai e sadde awe mchn ekaparatama. gear shifter eka lock/unlock wena solenoid eke case ekakda naththn eka normal da machan?
    1. Key eka on tiyeddi da enne?
    2. Brake paganakota click gala release karanakota e wage saddayak enawada?
    3. Pagana hema welawakatama enawada?
    4. handbrake on or off dekedima enawada?

    ehema nam normal. kalin idan tiyenna one hebei
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    Click සද්දයක්නං අවුලක් වෙන්න බෑ. . බ්‍රේක් එකට එනව switch එකක් එතනින් සිග්නල් එකක් දෙනව shift interlocking solenoid එකට. බ්‍රේක් පාගන්නැතුව p එකෙන් R, N, D වලට දාන්න බැරි ඒකයි. P එකේ තියෙනකොට බ්‍රේක් පාගපුවම එන්නෙ solenoid එක engage වෙන සද්දෙ.
    මතක විදිහට නෝහ වෑන් වල එහෙම යතුර නොදැම්මත් සද්දෙ එනව.
     
    Last edited:
    • Like
    Reactions: NRTG