GEARS-INT සොෆ්ට්වෙයා කම්පැනි
මචන්ලා මට ලොකු උදව්වක් ඔනා
මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයා (PHP) ෆීල්ඩ් එකෙ. මට GEARS-INT සොෆ්ට්වෙයා කම්පැනි එකෙන් ඔෆර් එකක් ආවා.
මෙ කම්පැනි එක හොදයිද ?
දන්න කට්ටිය ඉන්නවනම් කියනවද කම්පැනි එක ගැන විස්තර ටිකක්.
ලොකු උදව්වක්