gedara hadanna , me ganan sadaranada?

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    මේ ගනන් නම් වැඩී මචන්. මමත් මේ දවස් වල ගේ හදනවා. කුරුණෑගල.
    Slab Sq.ft- 125 - උන් ඔක්කොම බඩු ගේනවා. අපි දුන්නෙ ගල් වැලි සිමෙන්ති වගෙ දේවල් විතරයි. කලවමේ ගනන් හැදුවේ. slab sqft + beam ft ( වෙන වෙනම නම් slab sqft 110 beam ft 135)
    6" wall sqft - 40
    9" wall sqft - 50
    කපරාරු කරන්න - 35 both

    උලුවස්සක් හිර කරන්න කියල වෙනම ගානක් දාන්නෙ නෑ මචං. හැබැයි උලුවස්සෙ ඉඩත් එක්කම තමයි බිත්ති වර්ග අඩි ගනන හදන්නෙ.

    foundation එකේ ගණන් නම් මට මතක නෑ. එත් මෙච්චර නම් ගනන් නෑ කියල ෂුවර්.

    mata me list ekata , uba hithana sadarana ganak deepanko. me colombo
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කොළඹ කොහෙද උඹ ,මගේ යාලුවෙක් කරනවා සාදාරන ගානට කරල දෙයි පොර,ඕන නම් කතා කරලා දෙන්නම්
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ban hema dema adi ganata karanna epa samahara ewa ehema karama padui dawas kuliytath hoyaganna balanna.
    base concrete adiyak - 120-130 ( 100tath danawa bn)
    tie beam adiyak foundation eka uda yana ewata 275k wadi mama damme 100ta adurana ekekwa allagena poddak balapn- 200-225/- nam shape
    column ussanna 250-275/- wage katha karaganna.
    block gal adiyak kiyanne mokadda bn gal peli dekak ussannada? ehenm oya gana labai. nattam galakata 25/- k gannawa.
    kapararu warga adiyak-25/-
    slab 120-150/- gane balanna hodatama karaganna ookanm aduwatama balannath epa
    slab beam -150/- shape
    tile 40-55/-
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ekekgenma wada ganna epa ban ubawa huran kala lowala ate wisi karayi, thawa rates aran thawa ayata kiyala aduwata wade karaganna balanna, mulin aththiwarama diyan passe wena kenekta wena dewal karanna diyan. ekekma thiyagaththoth uba iwara thamai,un patta horu
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    උඹ කොහෙද? අපේ පැති වල ඔයිට වඩා ගණන් වැඩි. එක එක පැතිවල එක එක ගණන් බං.

    un kiyana kiyana ganan denawa minissu danne nathi kamata huuragena kanawa minissunawa ambanaka hambakaranawa dan baasla kochara salli gattath anthimata nayatath illanawa
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    un kiyana kiyana ganan denawa minissu danne nathi kamata huuragena kanawa minissunawa ambanaka hambakaranawa dan baasla kochara salli gattath anthimata nayatath illanawa

    attachment.php


    meken uba dapu ganan kiyannm uta
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සමහර ඒවා වැඩයි මචන්...සමහර ඒවා අවුලක් නැ....ස්ලැබ් අඩියක් ඔයිට වැඩ අඩුවට පුළුවන්...රුපියල් 100 / 120 වගේ කරන අයත් ඉන්නවා....

    තමන්ට දැනුම තියෙනවනම් construction ගැන ගැන අඩුවට වැඩ ටික කරගතහැකි...නැත්නම් ඉතින් කොළ වල මොනව ලියලා ගණන් හැදුවත් ගේ හදල ඉවර වෙනකොට ඔය වගේ එකහා මරක් විතර ගිහින් තියේවි....දන්නා මිනිහව අන්දන්න අමාරුයි.....නොදන්නා එකාව උන් අන්දනවා...​
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    සමහර ඒවා වැඩයි මචන්...සමහර ඒවා අවුලක් නැ....ස්ලැබ් අඩියක් ඔයිට වැඩ අඩුවට පුළුවන්...රුපියල් 100 / 120 වගේ කරන අයත් ඉන්නවා....

    තමන්ට දැනුම තියෙනවනම් construction ගැන ගැන අඩුවට වැඩ ටික කරගතහැකි...නැත්නම් ඉතින් කොළ වල මොනව ලියලා ගණන් හැදුවත් ගේ හදල ඉවර වෙනකොට ඔය වගේ එකහා මරක් විතර ගිහින් තියේවි....දන්නා මිනිහව අන්දන්න අමාරුයි.....නොදන්නා එකාව උන් අන්දනවා...​

    PULUWAN NAM MATA ME GANAN LIST EKA UBA SADARANA GANAK DAPAM. PIN UDAW WALATA.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    PULUWAN NAM MATA ME GANAN LIST EKA UBA SADARANA GANAK DAPAM. PIN UDAW WALATA.

    මම construction ෆිඑල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි මචන්....මම ඔය අපේ ගෙදර හදනකොට ගත්ත ගණන් මිනුම් වලින් මතකෙට කිව්වේ...

    උද තියෙන 5 -6 කොටස් ටික ගැනනම් idea එකක් නැ....කපරාරු | දළඹ ගණන් නම් හරි...

    tile උනත් ගොඩක් ය 60 අල්ලනවා...එත් සමහර ය ඉන්නවා..(ලගදි ඇල්ලුවා...) 45 ට වගේ අල්ලන අයත්....හොදම quality එකට..පොඩ්ඩක් හොයල බලන්න....

    කොකාටත් තව දෙන්නෙක්ගෙන් වගේ හොයල බලන්න...​
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    attachment.php


    meken uba dapu ganan kiyannm uta

    ඔව් කියන්න බාස්ට. මචං මෙහෙමයි බාස්ලත් එක්ක වැඩ කරනකොට උන් කියන ගණන් එහෙමම දෙන්න එපා උන්ට උබ දන්නෑ කියල තේරුනාම බොරු බයිලා ගහල සල්ලි ගන්නවා. දැන් ඔකේ slab එකට 140/- දාල තියෙනවා 120/- තමා තාමත් ගොඩක් තැන් වල යන්නේ, 140/- ට ගහනවනම් සුපිරියටම වැඩේ තියෙන්න ඕන නැත්තම්. ඒවගේ ඒවා කෙලින්ම කියන්න මේවා මේ ගණන් වලට වෙනස් වෙන්න ඕන කියල. නොදන්නා කම පෙන්නන්න එපා කොයිම වෙලවකවත්.

    ඔය block ගල් බැමි අඩියක් 35/- දාල තියෙන තැන දික් අඩිද බලන්න දික් අඩි නම් පට්ට පාඩුයි ගලක් දිග අගල් 14 එතකොට ගල් 1000 ක් බැන්දම ගලකට 40/- විතර එනවා. (මට හිතෙන්නේ ඌ ලියල තියෙන්නේ උස් අඩි නෙමේ දික් අඩි ඒක හොදට අහන්න) නැත්තම් කියන්න ගලකට 25/- ගානේ කරන්න කියල දැන් යන්නේ ඒ ගණන්. ගඩොල් වලටත් එහෙමයි දික් අඩිද නැත්තම් බැම්ම අඩියකින් උස්ස්න්නද ඒ ගාන කියල අහන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    machan adiyata ganan hadanna epa.uba kiyapan ganak. meke gadol badinna mama me gana dennam.take it or go? game mallila genella hadapan davase padiyata. bassta 2000yi. udavvata 1200yi. kama denna ona naha.gama mallila ikmanata gahala yanava gedara.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගණන් වැඩියි හම්බානෙකට.. උඹට තව ගෙයක් හදන්න ඇහැකි ඌට දෙන සල්ලි වලින්.. බිම ගඩොකල් බදින්න විසි හයයි විසි අටයි යන්නෙ.. උඩ තට්ටුවක ගඩොල් බදිනවා නම් තිහ, තිස් පහ අතර.. ඔය ටයිබීම්, බේස් වලට පවා ගණන් වැඩියි.. ටයිල් අඩියක් නම් අර ගාණ තමා.. වෙන බාසෙක් බලපං තෝ විකිණෙයි..