එහෙමද මචන්? පොයින්ට් 75 ක් කිව්වා.
මචන් කෙවිල්ටන් බඩු වලට, ප්ලග්, ස්විච්, එල් ඊ ඩී බල්බ්,
බ්‍රේකර් වලට තව කීයක් වගේ යයිද? මේ මොඩල් තමයි හිතේ තියෙන්නෙ නම්, ක
ලු පාට, සුදු පාට කියල ගානේ වෙනසක් තියේද? උබලගේ අදහස් වට්නව පැලෙන්න
kevilton / ACL අවුලක් නෑ... කොටුවේ 1st cross street එකේ ඇවිදලා බලපන්.. ඉන්ඩිපෙන්ඩන්ට් කියලා එකක් තිබ්බා... මම දවසක් ගත්තා බඩු ඒකෙන්...
ට්‍රිප් ස්විච් & Main switch හොඳ බ්‍රෑන්ඩ් එහෙකින් දා ගන්න. Hager (ඔරිජිනල් හන්ගේරියන්) Schneider (Original France) වගේ හොඳ ජාතියකින්.. ඕවම තියෙනවා ඉන්දියන් චයිනා.. ඒවා ගන්න එපා.. මොකද අකුණක් ගැහුවොත් ඔක්කොම සෙත්ත පොච්චි! ගාන ටිකක් වැඩි වෙයි.. ඒත් හොඳම එකක් දා ගන්න...
ස්විච් පාට අවුලක් නෑ.. මමත් දැම්මේ ඔය පාට තමා...
LED bulb ඉතින් ඔරේන්ජ් දා ගනින්... කාලයක් පවතීවී. ගාන ටිකක් වැඩී....එච්චරයි
