gedara wiring

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එහෙමද මචන්? පොයින්ට් 75 ක් කිව්වා.
    මචන් කෙවිල්ටන් බඩු වලට, ප්ලග්, ස්විච්, එල් ඊ ඩී බල්බ්,
    බ්‍රේකර් වලට තව කීයක් වගේ යයිද? මේ මොඩල් තමයි හිතේ තියෙන්නෙ නම්, ක
    ලු පාට, සුදු පාට කියල ගානේ වෙනසක් තියේද? උබලගේ අදහස් වට්නව පැලෙන්න

    kevilton / ACL අවුලක් නෑ... කොටුවේ 1st cross street එකේ ඇවිදලා බලපන්.. ඉන්ඩිපෙන්ඩන්ට් කියලා එකක් තිබ්බා... මම දවසක් ගත්තා බඩු ඒකෙන්...

    ට්‍රිප් ස්විච් & Main switch හොඳ බ්‍රෑන්ඩ් එහෙකින් දා ගන්න. Hager (ඔරිජිනල් හන්ගේරියන්) Schneider (Original France) වගේ හොඳ ජාතියකින්.. ඕවම තියෙනවා ඉන්දියන් චයිනා.. ඒවා ගන්න එපා.. මොකද අකුණක් ගැහුවොත් ඔක්කොම සෙත්ත පොච්චි! ගාන ටිකක් වැඩි වෙයි.. ඒත් හොඳම එකක් දා ගන්න...

    ස්විච් පාට අවුලක් නෑ.. මමත් දැම්මේ ඔය පාට තමා...

    LED bulb ඉතින් ඔරේන්ජ් දා ගනින්... කාලයක් පවතීවී. ගාන ටිකක් වැඩී....එච්චරයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075

    එලකිරි එහෙනම් එකම බ්‍රෑන්ඩ් එකෙන් සේරම බොර්ඩ් එකට ගන්නම් මචන්. හොදයි දැනගත්ත එක
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    බඩු මිල නම් පොඩ්ඩක් වැඩි වගේ
    උදාහරණයක් - Earth වයර් මීටරයක් 50යි වෙන්නේ, මීටර් 25ක් ගත්තොත් 1250 (ඔරේන්ජ් එකෙන්)
    මේන් වයර් මීටරයක් 240 යි වෙන්නේ, මීටර් 34ක් ගත්තොත් 8160 යි යන්නේ

    බඩු වලින් දෙන්න පුළුවන් ඩිස්කවුන්ට් අඩු කරලා නෑ වගේ මට පෙන්නේ.. ඇවිදලා ගත්තොත් බඩු වලට යන ගැන අඩුකරගන්න පුළුවන් වෙයි

    :rolleyes::rolleyes::rolleyes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    එහෙමද මචන්? පොයින්ට් 75 ක් කිව්වා.
    මචන් කෙවිල්ටන් බඩු වලට, ප්ලග්, ස්විච්, එල් ඊ ඩී බල්බ්,
    බ්‍රේකර් වලට තව කීයක් වගේ යයිද? මේ මොඩල් තමයි හිතේ තියෙන්නෙ නම්, ක
    ලු පාට, සුදු පාට කියල ගානේ වෙනසක් තියේද? උබලගේ අදහස් වට්නව පැලෙන්න

    Orange Led Price List

    3.5w - 200
    5w - 280
    7w - 350
    9w - 450
    12.5w - 600
    20 w high power - 1200

    Panel light

    6w - 800
    12w - 1200
    18 w - 1400

    With two year warranty

    Orange 13A plug base ekak - 440/=

    switches (white)
    Orange 1gang 1 way - 160
    orange 2gang 1 way - 290
    orange 3 gang 1 way 420
    orange 4 gang 1 way 530

    Black color yanawanam ganan wadi,
    Ex : Black eke 1 gang 1 way - 330/= weno.
     
    • Like
    Reactions: JuZe_BaNda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075
    113
    බඩු මිල නම් පොඩ්ඩක් වැඩි වගේ
    උදාහරණයක් - Earth වයර් මීටරයක් 50යි වෙන්නේ, මීටර් 25ක් ගත්තොත් 1250 (ඔරේන්ජ් එකෙන්)
    මේන් වයර් මීටරයක් 240 යි වෙන්නේ, මීටර් 34ක් ගත්තොත් 8160 යි යන්නේ

    බඩු වලින් දෙන්න පුළුවන් ඩිස්කවුන්ට් අඩු කරලා නෑ වගේ මට පෙන්නේ.. ඇවිදලා ගත්තොත් බඩු වලට යන ගැන අඩුකරගන්න පුළුවන් වෙයි

    :rolleyes::rolleyes::rolleyes:

    hammata wire walata ambanaka dala
    neda ehenam. tnx machan mama kiyannam
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    වයරින් කරන හැටි දැනිමක් තියනවා නම් තනියම කරගන්න,ඔවා එච්චර අමාරු වැඩ නෙමෙයි නේ,නමුත් තියරි එක දන්නවා නම් විතරයි,නැත්තන් ගෙදරත් එක්ක ගිණි අරන් තියෙයි
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075
    113
    Orange Led Price List

    3.5w - 200
    5w - 280
    7w - 350
    9w - 450
    12.5w - 600
    20 w high power - 1200

    Panel light

    6w - 800
    12w - 1200
    18 w - 1400

    With two year warranty

    Orange 13A plug base ekak - 440/=

    switches (white)
    Orange 1gang 1 way - 160
    orange 2gang 1 way - 290
    orange 3 gang 1 way 420
    orange 4 gang 1 way 530

    Black color yanawanam ganan wadi,
    Ex : Black eke 1 gang 1 way - 330/= weno.

    black color machan saleta withari danna inne ganan wadi
    nisa. led bulb design tika balanna wenawa slab ekata nisa
     
    • Like
    Reactions: 001flyD

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    saleta LED panel light Danna... normal 18W Rs 550/- + one year warranty....
    uba badu tika aragena Denna...

    koheda location eka....
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075
    113
    saleta LED panel light Danna... normal 18W Rs 550/- + one year warranty....
    uba badu tika aragena Denna...

    koheda location eka....

    kurunegala machan town eke idan 7 km

    36w-2x2-led-surface-panel-500x500.jpg

    මචන් මෙන්න මේ වගේ ගොඩක් ගනකම අඩු ලයිට් නැද්ද
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Wiring eka karanna mage 3 story house ekata kuliya vitharak giya 215,000k machn.
    Badu nam godak aduwata gaththa. 28% discount.

    Kalani wire okkoma agent gen gaththa aduwata.
    Kevilton thamai mamath use kare.

    Aniwa SPD ekak dapan machan. Orange nam na kevilton thiyenawa rs:6500k da koheda wenawa.

    mata okkoma 3 phase wiring ekata 500,000 vithara giya surface lights ekkama.

    Mona magula dammath wadak na eye surge ekak avith TV 2i / 5 Surface lights / Fiber router / 3 Smart socket pichchuna yaku. Balapan ithin.

    Monawa dammath wadak na bn lighting / surge ekak awoth.
     
    • Like
    Reactions: netnet

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    SPD dala wedak wela nene itn
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    SPD dala wedak wela nene itn

    Supply wire walin ena lighting ekata safe ekak denawa SPD eken machan.
    Mata awe surge ekak supply wire walin newei.

    Surge eka gedara thiyena hama wire 1kma attract wenawa machan.
    eke direction ekak na.

    Mage trip switch 9k MCB 3k thibilath ehema une.

    surge-protection-device-sld.gif

    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,317
    8,075
    113
    Wiring eka karanna mage 3 story house ekata kuliya vitharak giya 215,000k machn.
    Badu nam godak aduwata gaththa. 28% discount.

    Kalani wire okkoma agent gen gaththa aduwata.
    Kevilton thamai mamath use kare.

    Aniwa SPD ekak dapan machan. Orange nam na kevilton thiyenawa rs:6500k da koheda wenawa.

    mata okkoma 3 phase wiring ekata 500,000 vithara giya surface lights ekkama.

    Mona magula dammath wadak na eye surge ekak avith TV 2i / 5 Surface lights / Fiber router / 3 Smart socket pichchuna yaku. Balapan ithin.

    Monawa dammath wadak na bn lighting / surge ekak awoth.

    හම්මට එහෙනම් බලහන් උබේ වෙන අවුලක්ද දන්නේ නෑ.
    මම එහෙනම් වෙන ෆොරින් බ්‍රෑන්ඩ් එකක් යුස් කරන්නම්.
    ලන්කාවේ බඩු මටනම් සුවර් නෑ බන් මොනා උනත්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හම්මට එහෙනම් බලහන් උබේ වෙන අවුලක්ද දන්නේ නෑ.
    මම එහෙනම් වෙන ෆොරින් බ්‍රෑන්ඩ් එකක් යුස් කරන්නම්.
    ලන්කාවේ බඩු මටනම් සුවර් නෑ බන් මොනා උනත්.

    Uba mona branded badu dammath wadak na machan akunak gahuwoth.
    Boru viyadam karanna one na useless. Ubata salli thiyenawa nam hodama ewa danna.

    Naththam orange MCB/RCCB/Backers hodai.
    Kevilton switches hodai
    Orange lights hodai.

    SPD ekak danna extra protection ekata.
    Puluwan nam Type 3 surge protection ekak danna. Expensive habai.