ඕක මචන් කුරුණෑගලට ඇවිත් ඇති මචන්. කෝල් එකක් දාල බලන්න යන්න කලින්.
Thawa paya 4i thiyenne courier kaarayo weda karanne 5 wenakam vitharaine
balamukoඕක මචන් කුරුණෑගලට ඇවිත් ඇති මචන්. කෝල් එකක් දාල බලන්න යන්න කලින්.
balamukoow ban. matath inna ba iwasagena. office eke priority weda tika iwara karapu gamn call ekak daanawa mama.mehe thiyenawanam office ekata gihin hari gannawa.
Thawa paya 4i thiyenne courier kaarayo weda karanne 5 wenakam vitharainebalamuko
ඔව් බන් උන් සමහරවිට උබ ඉන්න සයිඩ් එකට පාර්සල් දෙක තුනක් එක වැර සෙට් වෙනකම් ඉන්නේවද දන්නේ නෑ අරන් එන්න.
ඔව් අද නැත්තම් මචන් හෙට තමා. කුරියර් එකේ ඩයල් ෂුවර් නෑ සමහර එවුන් පාර්සල් දෙක තුනක් එකම පැත්තට අරන් එන්න එකතු වෙනකම් තියන් එහෙමත් ඉන්නේව.
mata dan gihin balanna hithenawa ban.
මොකෝ තත්වේ මචන් ??? මම හිතන්නේ පාර්සල් එක ඇවිල්ල ඇති බන් කුරුණෑගලට. හෙට වෙනකම් බලන්න. හෙට එයි![]()



Oya kiyanne kurunegala mihidu mawathe TNT Office ekata avith kiyalada?
meheta wahinawa ban meeduma hamathanama... man payakata kalin gihin balanna haduwe...![]()
TNT එකට ගිහින් උන්ගේ 3rd පාර්ටි කුරියර් සර්විස් එක මොකක්ද අහලා. ඒ ඔෆිස් එකෙන් ගන්න පුළුවන් නේ. එත් ඉතින් හෙට ගෙදරටම අවොත් එහෙම.
Hureee 4n eka mage athatama genath dunna me dan![]()


කුරියර් එක මොකක්ද බන්???no tax ?
කුරියර් එක මොකක්ද බන්???
ada ninda yai mataRs 1425/= gewwa ban TNT eken bike eke avith genath dunne mataada ninda yai mata
එල එල... රිවිවු එකත් දාන්න මචන්.. ටික දවසක් ෆෝන් එක පාවිච්චි කරලා. 

එල එල... රිවිවු එකත් දාන්න මචන්.. ටික දවසක් ෆෝන් එක පාවිච්චි කරලා.
![]()
ok macho
Samsung tharam Quality asa hithena UI ekaknam nemei MiUI kiyanne. 


Hithapu tharam quality look nam naha. uda yata plastic. barima bayai athe thiyan inna. koi welawe slip weida danne naha. saakkuwe dagena inna baha. kohehari wadunoth display eka yai kiyala bayaiSamsung tharam Quality asa hithena UI ekaknam nemei MiUI kiyanne.
Camera is very bad.
Display average. eth AMOLED tharam bright white ekak naha.
meka saakkuwe daagena bike ekaka yanna baha.![]()
