Geekbuying eke order ekak damma ada :)

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    You have learnt the trick ma nigga :cool:

    :) :) :) :) :) :) :)

    Status
    Local time
    Location & Local time
    Action

    • December 15, 2016 7:32 PM (Local time)

    Hong Kong December 15, 2016 7:32 PM
    Shipment being processed at TNT location

    • December 15, 2016 7:30 PM (Local time)

    Hong Kong December 15, 2016 7:30 PM
    Shipment now at the depot nearest to collection address

    • December 15, 2016 6:48 PM (Local time)

    Hong Kong December 15, 2016 6:48 PM
    Shipment arrived at connection point

    • December 15, 2016 3:56 PM (Local time)

    Hong Kong December 15, 2016 3:56 PM
    Shipment has been released by customs

    • December 15, 2016 3:20 PM (Local time)

    Shenzhen Gateway December 15, 2016 3:20 PM
    Shipment in transit

    • December 15, 2016 3:20 PM (Local time)

    Shenzhen Gateway December 15, 2016 3:20 PM
    Shipment arrived at connection point

    • December 15, 2016 12:14 PM (Local time)

    Shenzhen December 15, 2016 12:14 PM
    Shipment in transit

    • December 15, 2016 12:13 PM (Local time)

    Shenzhen December 15, 2016 12:13 PM
    Shipment now at the depot nearest to collection address

    • December 15, 2016 2:25 AM (Local time)

    Shenzhen December 15, 2016 2:25 AM
    Held at TNT location. Awaiting next departure

    • December 14, 2016 7:40 PM (Local time)

    Shenzhen December 14, 2016 7:40 PM
    Shipment collected from collection address
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අද දානවා කේස් එකක් යකෝ dhl දාල මෙහෙම පරක්කු වෙනවා නම් වැඩක් නෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow machan daala balapan kokatath.. badu banis wei parakku unoth :sorry:

    මම ගියා බන් DHL එකට උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑ ලු එක හොන්ග්වලහිටලාලු. මමත් මට කරන්න දෙයක් නෑ කියලා කේස් එකක් ඕපන් කරා. ෆෝන් එක අවොත් එහෙම dhl ෂිප් කරන්න දුන්න fee එක අඩු කරලා ෆෝන් එක වටිනාකම විතරක් දෙනවා. මොකද dhl දැම්මේ ඉක්මනින් ගන්න නේ. මෙහෙම කොට කොට එනවා කියන්නේ නොර්මල් post වගේ තමා.:baffled:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    අද දානවා කේස් එකක් යකෝ dhl දාල මෙහෙම පරක්කු වෙනවා නම් වැඩක් නෑ නේ

    උඹේ දවස් කියක් වෙනවද උන් ශිප් කලාය කියලා? කේස් එකේ වැඩි විස්තර දාපං දිගටම. මාත් ලඟදිම කේස් එකක් අරින්න ඉන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උඹේ දවස් කියක් වෙනවද උන් ශිප් කලාය කියලා? කේස් එකේ වැඩි විස්තර දාපං දිගටම. මාත් ලඟදිම කේස් එකක් අරින්න ඉන්නෙ

    ෂිප් කරා කියල දවස් 11ක් වෙනවා බන්.උන් දාපු පාර්සලේ අපහු උන්ටම ගිහින් නේ. දවස් 4න් එයි කිවා. තාම හොන්කොන් වල :(එත් කිසි අප්ඩේට් එකක් නෑ. මම කේස් එකක් දැම්මා ඉතින් තවත් බලන් ඉදල වැඩක් නෑ නේ. උන් මට හැම වෙලේම ඊමේල් එවන්න එපා කියලා ඊමේල් එකක් එවලා දැන්. :baffled: අනෙක් අයටත් රිප්ලයි යවන්න ඕනේ හින්දා.රිෆන්ඩ් එක අරන් ඉවර වෙලා ෆෝන් අවොත් එහෙම, එකේ ගණන විතරක් ගෙවනවා බන්.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මම ගියා බන් DHL එකට උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑ ලු එක හොන්ග්වලහිටලාලු. මමත් මට කරන්න දෙයක් නෑ කියලා කේස් එකක් ඕපන් කරා. ෆෝන් එක අවොත් එහෙම dhl ෂිප් කරන්න දුන්න fee එක අඩු කරලා ෆෝන් එක වටිනාකම විතරක් දෙනවා. මොකද dhl දැම්මේ ඉක්මනින් ගන්න නේ. මෙහෙම කොට කොට එනවා කියන්නේ නොර්මල් post වගේ තමා.:baffled:

    ado mage ekath Hong Kong walalu thiyenne thawama. habai magenam Track karaganna puluwan patta speed ban unge service eka me balapanko
    yVLaTgyBl2Vkq5MuHiEr7LBp1N-Tmmp25AFvAckW0I11pBC4XaIu0ed7VAssm0nu9ls3lAYsR-Zqmg=w1024-h768-no

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    ado mage ekath Hong Kong walalu thiyenne thawama. habai magenam Track karaganna puluwan patta speed ban unge service eka me balapanko
    yVLaTgyBl2Vkq5MuHiEr7LBp1N-Tmmp25AFvAckW0I11pBC4XaIu0ed7VAssm0nu9ls3lAYsR-Zqmg=w1024-h768-no

    මගේ දවස් 11ක් තිස්සේ එකම තැන මචන්. මෙහෙ උන්ට කරන්න දෙයක් නෑ ලු නේ. එහෙ තියෙන හින්දා. එහෙ dhl එකට කතා කරලා බලන්නලු. කිසිම අප්ඩේට් එකක් නෑ. උබේ නොර්මල් ප්‍රෝසෙස් එකකටම වෙනවා නේ මචන්. එක හින්දා එයි ඉක්මනින්.:)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,378
    113
    මචන් dhl දාල දැන් දවස් 20කට කිට්ටුයි තාම නෑ නේ :( මේක මොන ලෝකෙද බන් ගිහින් තියෙන්නේ.

    1a356f.jpg

    Kazakhstanen monawada gaththe?