#GeekUpLive

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    පහුගිය අවුරුදු කිහිපය පුරාවටම විද්‍යාව හා තාක්ෂණවේදය ගැන ඉතාම සක්‍රීය සංවාදයක් සමාජ ජාල හරහා ගොඩනගා ගන්න අපිට පුලුවන් වුනා. ඒකට වීඩියො හදන අපි වගේම එව බලන, කමෙන්ට් කරන, ශෙයා කරන ඔයාලත් සෑහෙන්න ලොකු දායකත්වයක් ලබා දුන්න.
    කොහොම උනත් මෙච්චර කාලෙකට අපි නිතර මුන ගැහුනෙ අන්තර්ජාලය හරහා විතරයි. ඉති ඒ හින්දම අපි හිතුව ඔයාලව සැබෑ ජීවිතේදිත් හම්බ වෙන්න. ඒකට තමයි අපි #GeekUpLive පටන් ගන්න හිතුවෙ.

    අපේ ප්‍රධාන අරමුන ඔයාලව හම්බ වෙලා අදහස් ටිකක් හුවමාරු කරගැනීම වගේම ඔයාගෙම YouTube චැනල් එකක් පටන්න ගන්න උදව් කරන එක!

    මෙන්න මේ කට්ටිය තමයි එදාට එන්නෙ, ඒවගේම මෙන්න මේ මතෘකා තමයි කතා කරන්නෙ..

    - Sampath @VideoKatha : අපි හැමෝටම වාසි YouTube
    - ChanuxBro : අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
    - Malinda @TechTrackShow : YouTube වීඩියෝ හැදෙන හැටි

    දවස: ජුනි 5, 2016
    වෙලාව: උදේ 10 ට
    තැන: SAITM Campus (https://goo.gl/maps/fJGJx6RBVhQ2)

    ඉතිං වැඩේට සෙට් වෙන්න කැමති නම්, Register වෙන්න!!

    මේ පනිවිඩය ඔයාලගෙ යාලුවො එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජුනි5 හම්බවෙමු!



    වැඩි විස්තර සදහා http://geekup.lk/